Colombo set වෙන්න තැනක්?

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මචන් කොළඹ හවස්වෙලා 30 දෙනෙකුට විතර සෙට් වෙලා සින්දුවක් කියලා ආතල් එකක් ගන්න පුලුවන් හොඳ තැන් මොනවද? (open, beach එකක් වගේ)

    Budget : Rs.1000-2000 per head

    stag-3.jpeg


    PS : Yamu අරක මේක බලන්න කියන්න එපා උඹලගේ අත්දැකීමෙන් හොඳ තැනක් කියපල්ලා :D
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    ඕනි Beach එකක freeම පුළුවන් බන්. සත පහක් යන්නේ නෑ location එකට :P
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ගල්කිස්ස වෙරල තීරයෙ පොඩි හෝටලයක් බුක් කරලා යන්න,

    අන්න ඒ පොඩි හොටෙල් එකක නමක් කියපන් :nerd:

    Beach party hariyan nadda hawasata set wenda

    එහෙම හරි කමක් නෑ :nerd:

    ඕනි Beach එකක freeම පුළුවන් බන්. සත පහක් යන්නේ නෑ location එකට :P

    ඕකනේ ඉතින් උඹලා එක්ක බැරි :growl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    අන්න ඒ පොඩි හොටෙල් එකක නමක් කියපන් :nerd:



    එහෙම හරි කමක් නෑ :nerd:



    ඕකනේ ඉතින් උඹලා එක්ක බැරි :growl:

    :lol:
    Mt පැත්තේ තියනව පොඩි location එකක් මට එක ඔලුවට ආවේ නෑ බන් තාම. මතක් උනාම කියන්නන්
     
    • Like
    Reactions: chandima3010

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    Buba eka hoday..place eka maru..mount lavinia thiyenne..ekata 1000-1300 athara ganakin shape wenna puluwan..habay dan ethana foods wadiya rasa num na
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Buba eka hoday..place eka maru..mount lavinia thiyenne..ekata 1000-1300 athara ganakin shape wenna puluwan..habay dan ethana foods wadiya rasa num na

    Buba kama nam gu 70i oya paththe digata thiyenne ban restaurant nam station sunset suddas