මචන් උබලා දන්නවද Colombo stock exchange එකේ ඉන්වෙස්ට් කරන්න විදිහ බ්‍රෝකර්ස් ලා කන්ටෑක්ට් කරගන්නේ කොහොමද සහ බජට් එක ගැන පොඩි අයිඩියාස් ටිකක් දෙන්න පුලුවන්ද බ්‍රෝ
Youtube
මේ තියෙන්නේ මම කරපු video ටිකක් ගිහින් බලන්න ඔයාට ඕන දෙවල් ඇති
------ Post added on May 14, 2021 at 3:14 PM