ධම්මික, හේලීස් බලය තව තවත් අල්ලයි
Dhammika Perera ups Hayleys stake
හේලීස් සමාගම් සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම එම සමාගමේ වැඩිම තනි කොටස් අයිතියක් ඇති පුද්ගලයා වන ධම්මික පෙරේරා හේලීස් සමාගමේ තමන් සතු කොටස් ප්‍රමාණය තවත් වැඩිකර ගනී.
මේ අනුව, හේලීස් සමාගම් සමූහයට අයත් රබර් අත් වැසුම් නිෂ්පාදනය කරන Dipped Products සමාගමේ එකක් රුපියල් 380 ක් වන කොටස් මිලියන 3.5 ක් මිලදී ගනිමින් හේලීස් සමාගම් සමූහයේ තමන් සතු කොටස් ප්‍රමාණය තවත් සියයට 4.71 කින් ඉහළ දමා ගැනීමට සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සමත්ව ඇත.
මේ අතර, තමාට අයත් අමායා ලෙෂර් හෝටල් සමාගමේ තිබූ සියයට 51 ක කොටස් හේලීස් සමාගමට විකුණා දැමීමටද ධම්මික පෙරේරා මහතා කටයුතු කර තිබුණි.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3108&Itemid=37