Colombo Stock Exchange (Daily Update)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ධම්මික, හේලීස් බලය තව තවත් අල්ලයි

    Dhammika Perera ups Hayleys stake


    හේලීස් සමාගම් සමූහයේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම එම සමාගමේ වැඩිම තනි කොටස් අයිතියක් ඇති පුද්ගලයා වන ධම්මික පෙරේරා හේලීස් සමාගමේ තමන් සතු කොටස් ප්‍රමාණය තවත් වැඩිකර ගනී.


    මේ අනුව, හේලීස් සමාගම් සමූහයට අයත් රබර් අත් වැසුම් නිෂ්පාදනය කරන Dipped Products සමාගමේ එකක් රුපියල් 380 ක් වන කොටස් මිලියන 3.5 ක් මිලදී ගනිමින් හේලීස් සමාගම් සමූහයේ තමන් සතු කොටස් ප්‍රමාණය තවත් සියයට 4.71 කින් ඉහළ දමා ගැනීමට සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සමත්ව ඇත.

    මේ අතර, තමාට අයත් අමායා ලෙෂර් හෝටල් සමාගමේ තිබූ සියයට 51 ක කොටස් හේලීස් සමාගමට විකුණා දැමීමටද ධම්මික පෙරේරා මහතා කටයුතු කර තිබුණි.


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3108&Itemid=37
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කොළඹ කොටස් තාමත් මිල වැඩියි - රවී අබේසූරිය


    යුද්ධය අවසන් කිරීමෙන් පසුව දිගින් දිගටම ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ මේ වනවිටත් ලෝකයේ අනිකුත් කොටස් වෙළඳ පොළවල් සමග සැසඳීමේදී වටිනාකමට වඩා වැඩි මිලක් (over-priced) ගෙන තිබෙන බව ආයෝජන විශ්ලේෂකයෙකු පෙන්වා දේ.


    08 වන වරට පැවැත්වුණු LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් ඊයේ පස්වරුවේ කොළඹදී Heraymila Securities සමාගමේ ප්‍රධාන විධායක, රවී අබේසූරිය මේ බව අවධාරණය කළ අතර ඔහු පවසා සිටියේ සුරැකුම් පත් හා විනිමය කොමිසම කලට වේලාවට පසුගියදා ගත් නියාමන ක්‍රියා මාර්ග නිසා බංග්ලාදේශ කොටස් වෙළඳ පොළේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය වැනි ප්‍රශ්නයකින් ගැලවීමට කොළඹ කොටස් වෙළඳ පොළට හැකිවූ බවයි.

    කොළඹ කොටස් වෙළඳ පොළින් මේ වනවිට ලැබෙන ඉහළ ඉපැයුම් තරමේ ඉපැයුම් ලෝකයේ කිසිදු වෙළඳ පොළකින් නොලැබෙන බව මෙහිදී අබේසූරිය මහතා පෙන්වා දුන්නේය.

    ණයට කොටස් මිලදී ගැනීමට හා කොටස්වල දැඩි මිල උච්චාවචනයන්ට වැට බැඳීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම පසුගියදා හඳුන්වා දුන් රෙගුලාසි වලින් පසුව කොළඹ කොටස් වෙළඳ පොළේ මිල ඉපැයුම් අනුපාතය (PE) 19 ක් දක්වා අඩුවූ නමුත් එය ලෝකයේ සෙසු කොටස් වෙළඳ පොළවල් වලට වඩා බෙහෙවින් වැඩිබව හෙතෙම අවධාරණය කළේය.

    වර්ධනය වෙමින් තිබෙන ඉන්දියාව, චීනය, බ්‍රසීලය වැනි කොටස් වෙළඳ පොළවල මිල ඉපැයුම් අනුපාතය (PE) 13 කට ආසන්න බවත් අනිකුත් ප්‍රමුඛ කොටස් වෙළද පොළවල එම අනුපාතය 10 කට ආසන්න බවත් අබේසූරිය මහතා මෙහිදී පැහැදිලි කළේය.

    මෙම සමුළුවේදී CSE: A Blood Bath or a Gold Mine යන මාතෘකාව යටතේ ක්ෂේත්‍රයට අදාළ විද්වතුන් ඇතුළු කොටස් කරුවන් සහභාගී වූ උණුසුම් විවාදයක් පැවතුණි.

    මැදි කාලයේ සිට දිගු කාලයට ගමන් කිරීමේදී කොළඹ කොටස් වෙළඳ පොළ රන් ආකරයක් මෙන් ආයෝජකයින්ට වඩාත් ප්‍රතිලාභ ගෙන දෙන ස්ථානයක් වනු ඇතැයි අබේසූරිය මහතා පුරෝකතනය කළ අතර එයට ඔහු පාදක කරගත්තේ ලංකාවේ සමාගම්වල තිබෙන ශක්තිමත් ඉපැයුම් හා මෙරට පිවිසී තිබෙන ඉහළ ආර්ථික වර්ධනයයි.

    එසේම, ලෝකයේ විශාලතම වෙළද පොළක් මෙන්ම ඉහළ ආර්ථික වර්ධනයක් ලබමින් තිබෙන ඉන්දියාවට ලංකාවේ තිබෙන සමීප පිහිටීම ආසියාවේ ඉහළ වර්ධනයක් ලබන රටක් ලෙස මතුවීමට ලංකාවට රුකුලක් බවද හෙතෙම පැවසීය.

    මේ වනවිට, ලංකාවේ තැන්පතු පොලී අනුපාතය පහළ ගොස් තිබෙන නිසා ඉදිරියේදී වැඩි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් කොළඹ කොටස් වෙළඳ පොළට පැමිණෙන ආයෝජකයින් ප්‍රමාණය වැඩිවනු ඇති බවටත් කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත වන සමාගම් ප්‍රමාණය වැඩිවනු ඇති බවටත් අබේසූරිය මහතා පුරෝකතනය කළේය.

    කෙසේවෙතත්, අබේසූරිය මහතා අවධාරණය කළේ කොළඹ කොටස් වෙළඳ පොළ පිළිබඳව ආයෝජක විශ්වාසය ඇතිවන පරිදිත් ඔවුන්ගේ ආරක්ෂාව සැලසෙන පරිදිත් ශක්තිමත් රෙගුලාසි හඳුන්වා දිය යුතුව තිබෙන බවයි.

    සමාගම් වල දැනට ගනුදෙනු වන කොටස් වලට වඩා වැඩි ප්‍රමාණයක් කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කිරීමට හඳුන්වා දීමට යන නීති මගින් දැනට කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුවන වංචා අවම කරගත හැකි බවටද හෙතෙම විශ්වාසය පළ කළේය.


    http://www.vimasuma.com/index.php?o...icle&id=3131&catid=50:puwatharthika&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Softlogic Capital Limited to list the firm


    Softlogic Capital Limited to list the firm CSE has given permission to Softlogic Capital Limited to list the firm in the CSE. Accordingly, Softlogic Capital will list 27.2 million Ordinary Voting Shares of the company on the Diri Savi Board. The listing will be done as a way of an introduction.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Risks in the Stock Market


    Risks in the Stock Market (Pic: makemoneyonthestockmarket.org) The bull market which began after the end of the war is over. The market continues on a slow and gradual decline. The Milanka Price Index has fallen by 10.97% since the beginning of the year. But the All Share Price Index has held on to a gain of around 5%. But if we consider the decline from the earlier peak, then both Price Indexes have fallen by 10 and 15%. The companies have shown higher earnings although the increase in earnings is now slackening. But they are still reporting positive results. The economy is growing well and is likely to grow in tandem with the world economy. But there are still doubts about how the world economy will perform in the near term since U.S growth is weak and its unemployment is over 9%. The risk in the market is more from speculative activity. The famous economist Keynes drew a distinction between speculation by which he meant the activity of forecasting the psychology of the market and of ‘enterprise’ or the activity of forecasting the prospective yield of the stock market. He warned that speculation may do no harm as bubbles on a steady stream of enterprise. But the position is serious when enterprise becomes the bubble on a whirlpool of speculation”. What he meant was that when investors devote themselves entirely to speculating on the future prices of individual shares instead of forecasting the prospective yields of the shares then there could be a danger of a speculative bubble. How many investors today are forecasting yields and how many are forecasting the future share price on the basis of market rumors? The latter if it becomes the predominant activity of investors would constitute a danger of a bubble according to Keynes. The SEC thought that such a situation had arisen in the third quarter of last year and clamped down on broker credit which fuelled speculation. It did check the bubble enterprise and since then the market has been on a more even keel. What Keynes said was that while speculation is not harmful when there is also investment based on future yields it can be dangerous when all activity is speculative and not investing. We still do not see much investing in the market as opposed to speculating. So the risk is there of a sudden panic caused by some external or internal factor. As long as the world economy is growing there is little risk of our economy not following suit although with some inflation? But there are internal risks like broker failures or the failure of a large investor in our market as happened when Raj Rajaratnam got into difficulties in USA and had to sell a large quantity of shares he held in the local market.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Dilith, Nimal brace for colonial acquisition


    Advertiser turned investor Dilith Jayaweera and high net worth investor Nimal Perera are getting ready to acquire a private company which has a legacy over 150 years and also considered as one of the oldest mercantile establishments in Sri Lanka, Mirror Business learns.

    According to informed sources, Dilith and Nimal have treaded ahead half the way, acquiring over 40 percent shareholding from some of the directors of the company and are planning to buy 100 percent within a month’s time, once legal issues pertaining to the sale of shares were sorted out.

    The sources further revealed that Dilith has invested in the firm under consideration through his investment vehicle Divasa Equity, which was earlier known as Emagewise while Nimal under his personal name.

    “Following the investment, Dilith is expected to consolidate his equity investments under this company and for Nimal, this would mark his first major investment without his colleague, Dhammika Perera,” a source close to the deal said.

    “Specially, Nimal has expressed his unwillingness to continue as a high profile investor and trader. So this investment would be quite crucial for him as he is looking at the long term,” the source added
    He further revealed that the duo is likely to spend over a billion rupees on the complete acquisition.

    The firm Dilith and Nimal are eying has been one of the leading businesses houses in the colonial Ceylon, mainly engaging in plantation management. In fact at one time, it was managing the largest acreage of tea plantations in the island.

    But with the nationalization of the plantations during mid 1970’s, the company moved into other selected businesses such as tea exports, distribution of pharmaceuticals, travel and ticketing, airline representation, property development, assembly of telephones and other electronic products, freight forwarding, insurance and higher education.

    The company is also one of the leading recruitment agencies in the country.According to analyst, the major attractions of the company to Nimal and Dilith would have been diverse business interests, legacy and the land bank it owns in the Colombo Fort area.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    DIVIDEND ANNOUNCEMENTS - RHL, AUTO, RAL



    RENUKA HOLDINGS PLC
    Company ID: - RHL
    Date of Announcement:-12.Sep.2011
    Rate of Dividend: - Rs.0.50 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 27.Sep.2011
    XD: - 28.Sep.2011
    Payment: - 30.Sep.2011
    Share Transfer Book Open

    THE AUTODROME PLC
    Company ID: - AUTO
    Date of Announcement:-12.Sep.2011
    Rate of Dividend: - Rs.4.00 per share / Interim Dividend
    Financial Year: - 2011/ 2012
    XD: - 21.Sep.2011
    Payment: - 28.Sep.2011
    Share Transfer Book Open

    RENUKA AGRI FOODS PLC
    Company ID: - RAL
    Date of Announcement:-12.Sep.2011
    Rate of Dividend: - Rs.0.10 per share / Final Dividend
    Financial Year: - 2010/ 2011
    XD: - 21.Sep.2011
    Payment: - 30.Sep.2011
    Share Transfer Book Open
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    TRADE FINANCE AND INVESTMENTS LIMITED (‘THE COMPANY’) –LKR 120,000,000 OFFER FOR SUBSCRIPTION

    The CSE has approved in-principle an application for listing the ordinary voting shares of above Company for a Diri Savi Board listing. Further
    details are as follows;
    NUMBER OF SHARES TO BE OFFERED
    Offer for subscription of 6,000,000 Ordinary Shares at a price of LKR 20.00 per share.

    DATE OF OPENING OF THE SUBSCRIPTION LIST :
    28th September 2011
    MANAGERS TO THE OFFER
    Capital Alliance Holdings Limited,
    Level 05, “Millenium House”,
    No.46/58, Nawam Mawatha,
    Colombo 02
    Telephone : 2317777
    REGISTRARS TO THE OFFER
    Corporate Services (Pvt) Limited,
    216, De Seram Place,
    Colombo 10
    Telephone 4718200
    The date on which the Prospectus would be delivered to Member Firms/ Trading Members would be 15th September 2011.


    SOFTLOGIC CAPITAL LIMITED (“COMPANY”) - INTRODUCTION

    The CSE has approved, in-principle, an Application submitted by the above Company for the listing of its Ordinary Voting Shares on the Diri Savi
    Board of the CSE. 27,200,000 Ordinary Voting Shares of the Company will be listed by way of an Introduction.
    Copies of the Introductory Document will be made available by the Company to all Member Firms and Trading Member Firms shortly.
    The Ordinary Shares will be granted a listing on or before the 3rd market day upon receipt of the Declaration from the Company. Such details
    will be forwarded to you in due course
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    12-Sep-2011 Price Bands



    In terms of the SEC directive dated 14th September 2010, the 10% price band has been imposed on ASCO.N.0000 & TESS.N.0000 with effect from 13th September 2011 to 19th September 2011 (both days inclusive).
    The 10% price band imposed on BLUE-X-0000, ECL -N-0000 & SEMB-W-0016 has been removed with effect from 13th September 2011.
    The full list of securities on which the 10% price band is applicable is attached.





    09-Sep-2011 Scrip Dividend - RHL




    RENUKA HOLDINGS PLC
    Company ID: - RHL
    Date of Announcement: - 09.Sep.2011
    Proportion: - 1.75438 shares (rounded, 100/57) for every 100 shares (Not liable for WHT)
    Financial Year: - 2010/2011
    AGM: - 27.Sep.2011
    XD: - 28.Sep.2011
    Qty Offered: - 767,544
    Share Transfer Book Open

    RENUKA HOLDINGS PLC
    Company ID: - RHL (Non-Voting)
    Date of Announcement: - 09.Sep.2011
    Proportion: - 2.85714 shares (rounded, 100/35) for every 100 Non-Voting shares (Not liable for WHT)
    Financial Year: - 2010/2011
    AGM: - 27.Sep.2011
    XD: - 28.Sep.2011
    Qty Offered: - 178, 571
    Share Transfer Book Open
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Dividend Announcement - CTHR



    CT HOLDINGS PLC
    Company ID: - CTHR
    Date of Announcement: - 09.Sep. 2011
    Rate of Dividend: - Rs. 1.00 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 18.Oct. 2011
    XD: - 19.Oct.2011
    Payment: - 28.Oct.2011
    Share Transfer Book Open

    SENKADAGALA FINANCE COMPANY PLC
    Company ID: - SFCL
    Date of Announcement:-08.Sep.2011
    Rate of Dividend: - Rs.0.38 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 21.Sep.2011
    XD: - 22.Sep.2011
    Payment: - 30.Sep.2011
    Share Transfer Book Open



    MULTI FINANCE PLC
    Company ID: - MFL
    Date of Announcement:-07.Sep.2011
    Rate of Dividend: - Rs.0.10 per share / First & Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 30.Sep.2011
    XD: - 03.Oct.2011
    Payment: - 12.Oct.2011
    Share Transfer Book Open

    BROWNS INVESTMENTS PLC
    Company ID: - BIL
    Date of Announcement:-07.Sep.2011
    Rate of Dividend: - Rs.0.10 per share / Interim Dividend
    Financial Year: - 2011/ 2012
    XD: - 16.Sep.2011
    Payment: - 27.Sep.2011
    Share Transfer Book Open

    SINHAPUTHRA FINANCE PLC
    Company ID: - SFL
    Date of Initial Announcement: - 01.Sep. 2011
    Rate of Dividend: - Rs. 0.75 per share / Final Dividend
    Financial Year: - 2011
    Shareholder Approval: - Required
    AGM: - 29.Sep. 2011
    XD: - 30.Sep.2011
    Payment: - 10.Oct.2011
    Share Transfer Book Open

    LANKA CERAMIC PLC
    Company ID: - CERA
    Date of Announcement:-02.Sep.2011
    Rate of Dividend: - Rs.1.50 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 29.Sep.2011
    XD: - 30.Sep.2011
    Payment: - 10.Oct.2011
    Share Transfer Book Open

    PEOPLE'S FINANCE PLC
    Company ID: - SMLL
    Date of Announcement:-01.Sep.2011
    Rate of Dividend: - Rs.1.25 per share / Interim Dividend
    Financial Year: - 2011/2012
    XD: - 12.Sep.2011
    Payment: - 21.Sep.2011
    Share Transfer Book Open

    SINHAPUTHRA FINANCE PLC
    Company ID: - SFL
    Date of Announcement: - 01.Sep.2011
    Rate of Dividend: - Rs. 0.75 per share / Final Dividend
    Financial Year: - 2011
    Dates to be notified

    SOFTLOGIC FINANCE PLC
    Company ID: - CRL
    Date of Announcement:-30.Aug.2011
    Rate of Dividend: - Rs.1.50 per share / Interim Dividend
    Financial Year: - 2011/2012
    XD: - 09.Sep.2011
    Payment: - 15.Sep.2011
    Share Transfer Book Open

    COCO LANKA PLC
    Company ID: - COCO
    Date of Announcement:-29.Aug.2011
    Rate of Dividend: - Rs.1.00 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 16.Sep.2011
    XD: - 19.Sep.2011
    Payment: - 21.Sep.2011
    Share Transfer Book Open

    OFFICE EQUIPMENT PLC
    Company ID: - OFEQ
    Date of Announcement:-29.Aug.2011
    Rate of Dividend: - Rs.30.00 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 30.Sep.2011
    XD: - 03.Oct.2011
    Payment: - 07.Oct.2011
    Share Transfer Book Open

    KALAMAZOO SYSTEMS PLC
    Company ID: - KZOO
    Date of Announcement:-29.Aug.2011
    Rate of Dividend: - Rs.5.00 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 30.Sep.2011
    XD: - 03.Oct.2011
    Payment: - 07.Oct.2011
    Share Transfer Book Open

    CEYLON PRINTERS PLC
    Company ID: - CPRT
    Date of Announcement:-29.Aug.2011
    Rate of Dividend: - Rs.10.00 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 30.Sep.2011
    XD: - 03.Oct.2011
    Payment: - 07.Oct.2011
    Share Transfer Book Open

    BROWN & COMPANY PLC
    Company ID: - BRWN
    Date of Announcement:-29.Aug.2011
    Rate of Dividend: - Rs.1.32 per share / Interim Dividend
    Financial Year: - 2011/2012
    XD: - 08.Sep.2011
    Payment: - 19.Sep.2011
    Share Transfer Book Open

    INDUSTRIAL ASPHALTS (CEYLON) PLC
    Company ID: - ASPH
    Date of Announcement:-26.Aug.2011
    Rate of Dividend: - Rs.1.50 per share / Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 23.Sep.2011
    XD: - 26.Sep.2011
    Payment: - 04.Oct.2011
    Share Transfer Book Open

    THE COLOMBO FORT LAND AND BUILDING COMPANY PLC
    Company ID: - CFLB
    Date of Initial Announcement:-19.Aug.2011
    Rate of Dividend: - Rs.0.20 per share / First & Final Dividend
    Financial Year: - 2010/2011
    Shareholder Approval: - Required
    AGM: - 30.Sep.2011
    XD: - 03.Oct.2011
    Payment: - 12.Oct.2011
    Share Transfer Book Open
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මේක පරිස්සමෙන් කියවන්න
    http://www.scribd.com/doc/53688625/Trading-the-MACD

    MACD, ASI, RSI, වගේ චාට් දෙක තුනකින් ශෙයා එකක් බලන්න බැහැ ඒකට අඩුමගානෙ චාට් 30ක් 40ක් වත් බලන්න ඕන, Amibroker වගේ සොෆ්ට් එකකින් ටෙක්නිකල් බලන්න පුලුවන්, පිටින් අමතර චාට් දාගන්න, විශේශයෙන්ම Southwind Foundation චාට් එක මොකද මේකෙ චාට් 30ක වගේ සිග්නල් පෙන්නනව
    500s.png


    නොදන්න චාට් මේකෙන් ඉගෙනගන්න http://stockcharts.com/school/doku.php?id=chart_school

    මේක අමාරු දෙයක් නෙවෙයි, ඒත් උනන්දුව සහ ආශාව ඕනෙ, ඒක නැතුව මේක ඉගෙනගන්න බෑ

    thanks lot Thief... :D:D:D machan DFN eken oya chart tika analyse karanna barida? :rolleyes::rolleyes:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    thanks lot Thief... :D:D:D machan DFN eken oya chart tika analyse karanna barida? :rolleyes::rolleyes:
    not these charts, you can only do thebasic chart Analysis such as MACD, RSI, BBands Etc, also you wont be able to mix charts to get the readings cus remember different charts give you different readings, so for tech you need to identify your own pattern/own set of charts and get the readings so u can get an overall idea

    But Remember to buy a share based on Tech you need to know what you doing and its need lods of studying and need to understand most of the charts, also its not hard

    Check how many charts added to one window to get signals here ?
    210eo81.jpg


    25+ charts created this chart so imagine 11 Tabs full of charts, thats more than 200 charts at the same time, so it will give you a proper signal
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,347
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    not these charts, you can only do thebasic chart Analysis such as MACD, RSI, BBands Etc, also you wont be able to mix charts to get the readings cus remember different charts give you different readings, so for tech you need to identify your own pattern/own set of charts and get the readings so u can get an overall idea

    But Remember to buy a share based on Tech you need to know what you doing and its need lods of studying and need to understand most of the charts, also its not hard

    Check how many charts added to one window to get signals here ?
    210eo81.jpg


    25+ charts created this chart so imagine 11 Tabs full of charts, thats more than 200 charts at the same time, so it will give you a proper signal

    bro mama nam karanne RSI balala eth eka hariyata hitha ganna ba..puluwan nam apita chart gana kiyala denna thread ekak danna..godak aya innawa eka gana nodanna.. :confused::confused::confused:
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    not these charts, you can only do thebasic chart Analysis such as MACD, RSI, BBands Etc, also you wont be able to mix charts to get the readings cus remember different charts give you different readings, so for tech you need to identify your own pattern/own set of charts and get the readings so u can get an overall idea

    But Remember to buy a share based on Tech you need to know what you doing and its need lods of studying and need to understand most of the charts, also its not hard

    Check how many charts added to one window to get signals here ?
    210eo81.jpg


    25+ charts created this chart so imagine 11 Tabs full of charts, thats more than 200 charts at the same time, so it will give you a proper signal

    yeah several charts are opened here.....:rofl::rofl:

    nvhcc89 kiyanwa wage apita hithaganna baha kohomda chart walin identify karanne kiyala...

    can you show us how to analysis shares using charts..its very usefull to beginners to analyse the shares :yes::yes:
     
    Last edited:

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    yeah several charts are opened here.....:rofl::rofl:

    nvhcc89 kiyanwa wage apita hithaganna baha kohomda chart walin identify karanne kiyala...

    can you show us how to analysis shares using charts..its very usefull to beginners to analyse the shares :yes::yes:

    bro mama nam karanne RSI balala eth eka hariyata hitha ganna ba..puluwan nam apita chart gana kiyala denna thread ekak danna..godak aya innawa eka gana nodanna.. :confused::confused::confused:


    Techs can easily lean by do a google search, most charts have the same patterns, this shows how to learn MACD http://stockcharts.com/help/doku.php?id=chart_school:technical_indicators:moving_average_conve
    likewise you can learn all the charts
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    කෝටිපතියන් පිරිසකට කොළඹ කොටස් නටවන්න පුළුවන්
    - මහේන්ද්‍ර ජයසේකර

    කොළඹ කොටස් වෙළඳ පොළ ඉතාමත් කුඩා නිසා මුදල් වැඩිපුර තිබෙන විශාල ආයෝජකයින් කිහිප දෙනෙකුට එහි මිල ගණන් වංචා සහගත ලෙස පාලනය කළ හැකිබව හිටපු කොටස් තැරැව්කරුවෙකුද වන ලංකා වෝල්ටයිල් සමාගම් සමූහයේ ප්‍රධානියා කියයි.


    “අපේ කොටස් වෙළඳ පොළ ඉතාමත් කුඩායි. ගොඩක් මුදල් තියන සුළු පිරිසකට මේ වෙළඳ පොළ හසුරුවන්න පුළුවන්. ඒක නිසයි, ඔවුන්ට කොටස් තැරැව්කරුවන්ගේ හෝ විශ්ලේෂකයින්ගේ අදහස් අවශ්‍ය නැත්තෙ.“

    යනුවෙන් ලංකා වෝල්ටයිල්ස් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක, මහේන්ද්‍ර ජයසේකර පසුගියදා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවේදී අදහස් දක්වමින් පැවසීය.

    “කොළඹ කොටස් වෙළද පොළ යම්තාක් හෝ පුළුල් නම් කිහිප දෙනෙකුට මෙහි රැළි ඇතිකරන්න අපහසුයි.“

    යනුවෙන්ද හෙතෙම මෙහිදී පැවසීය.

    ඔහු පෙන්වා දුන්නේ කොටස් තැරැව්කාර සමාගම් ප්‍රමාණය පසුගිය කාලයේදී වැඩිවූ ප්‍රමාණය අනුව ගත්විට කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවූ සමාගම් ප්‍රමාණය එතරම් පුළුල් නොවූ බවයි.

    මේ නිසා, කොටස් තැරැව්කාර සමාගම්, සමාගම් කිහිපයක් පසුපස ලුහු බඳින බව ජයසේකර මහතා සඳහන් කළේය.

    ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේ 1994 සිට මේ දක්වා කාලය සමග සැසඳීමේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය කිහිප ගුණයකින් වැඩිවී තිබුණත් 1994 දී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවී තිබූ සමාගම් 225 ක්වූ ප්‍රමාණය මේ වනවිට වැඩිවී තිබෙන්නේ සමාගම් 265 ක් වැනි සුළු ප්‍රමාණයක් දක්වා බවයි.

    (මෙම සමුළුවේදී මහේන්ද්‍ර ජයසේකර මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහුගේ අදහස් සිංහලට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3159&Itemid=56
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    තානායම්වල සැප වැඩිකරන්න අළුත් සමාගමක්

    Sri Lanka mulls listed state budget hotel firm


    රටපුරා පිහිටි තානායම් කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය හිමිකාරීත්වය ඇති සමාගමක් ඇතිකර එය කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කිරීමට රජය සූදානම් වේ.

    මේ අනුව, මෙම සමාගමේ කොටස් මහජනයාට නිකුත් කර එමගින් ලැබෙන මුදල් වලින් අදාළ තානායම්වල යටිතල පහසුකම් නැංවීමට සැලසුම් කර තිබෙන බව 2011-2016 යන අවුරුදු පහ වෙනුවෙන් රජය නිකුත් කර තිබෙන සංචාරක සංවර්ධන උපාය මාර්ගය මගින් අනාවරණය කර ඇත.

    මෙම තානායම් මේ වනවිට කල්බදු ක්‍රමයට පුද්ගලික අංශයට ලබාදී තිබේ.

    මීට අමතරව, රජයේ විවිධ අමාත්‍යංශ හා ආයතන හිමිකාරීත්වය යටතේ ඇති සංචාරක බංගලා වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමට රජය සූදානම් වන අතර මෙහිදී ඒවායේ ප්‍රමිතිය ඉහළ නංවා පොදු අලෙවිකරණ කාර්යක් හෝ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවි හරහා කාමර ඇනවුම් කිරීමේ අවස්ථාව ලබාදීමට හා සේවා සැපයීම සිදුකිරීමට අදහස් කර තිබෙන බව සඳහන්ය.

    විදේශීය සංචාරකයින් අද්දවා ගැනීමට කටයුතු කරන අතර වාරයේදී හෝටල් කාමරවල මිල වැඩිවීමෙන් දේශීය සංචාරකයින්ට සිදුවන අපහසුතා මගහරවාලීම සඳහා මෙම කාර්යන් සිදුකරන බව රජය වැඩිදුරටත් සඳහන් කරයි.


    http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3158&catid=50:puwatharthika&Itemid=56