Colombo Stock Exchange (Daily Update)

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    asia securities නම් වරදක් නෑ, ඒත් සෙට් වෙන broker හොද එකෙක් උනොත් ගොඩ.
    www.asiasecurities.lk
    www.asiasecurities.net
    මේ දෙකෙන් බලාගන්න පුලුවන්

    asia eke hoda broker kenek dananwada mage inne sharika kiyala kellek melo rahak naha kisima news ekka denne naha :confused::confused:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මචන්ලා,
    කොහොමද අපි අපේ Stock brokering company එක මාරු කරන්නේ, CDS a/c එකේ shares තියෙද්දි?
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    නේෂන් ට්‍රස්ට් බැංකුවේ කොටසක් DFCC මිලදී ගන

    නේෂන් ට්‍රස්ට් බැංකුවේ සියයට 9.9 ක් වන කොටස් ප්‍රමාණයක් රුපියල් බිලියන 1.3 කට DFCC බැංකුව විසින් අද මිලදීගෙන තිබෙන බව අනාවරණය වේ.

    මෙම ගනුදෙනුවට සම්බන්ධ මූලාශ්‍ර වලින් මේ බව අප වෙත වාර්තා වන අතර මෙහිදී එකක් රුපියල් 57.80 ක් වන කොටස් මිලියන 22.8 ක් DFCC බැංකුව විසින් මිලදී ගෙන තිබේ.

    මේ නිසා, අද කොළඹ කොටස් වෙළඳ පොළේ පිරිවැටුම ඉහළ ගොස් ඇත.


    http://vimasuma.com/index.php?view=article&id=3629&option=com_content&Itemid=27
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    විනිමය කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වීමේ ලිපිය දෙයි


    ප්‍රතිපත්ති මත පිහිටා තීරණය ගත්බව කියයි

    පවතින තත්ත්වය අනුව තමාගේ ප්‍රතිපත්ති මත පිහිටා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය කියයි.

    මේ පිළිබඳව අප විමසා සිටි අවස්ථාවේ ඇය එසේ සඳහන් කළාය.

    කොටස් වංචාවන්ට වැට බැඳීමට ඉන්ද්‍රාණී සුගතදාස මහත්මිය හා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ මලික් කාදර් මහතා කටයුතු කළ අතර ප්‍රබල ආයෝජකයින්ගේ බලපෑම මත මලික් කාදර් මහතා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අදාළ තනතුරෙන් ඉවත් කර මුදල් අමාත්‍යංශයේ උපදේශක තනතුරක් දක්වා උසස් කිරීමට පසුගියදා කටයුතු කෙරුණි.

    මලික් කාදර් මහතා විනිමය කොමිසමේ දැරූ තනතුර පිරවීම සඳහා සුදුසු අයෙකුට ඉල්ලුම් කරන ලෙස ඉල්ලමින් මේ වනවිට වෙළඳ දැන්වීම්ද පළකර ඇත.


    http://vimasuma.com/index.php?view=article&id=3628&option=com_content&Itemid=27
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    asia securities නම් වරදක් නෑ, ඒත් සෙට් වෙන broker හොද එකෙක් උනොත් ගොඩ.

    මේ දෙකෙන් බලාගන්න පුලුවන්

    broker moka unath kamak na puthe. hoda adviser ekenek hoyaa ganna:rofl::rofl::love::love:
    ethakota athe salli wiyadam karala hari call denawa:P:love::love:beer ekak wath aran denna one:rofl: