Canon ip2772 A4/can print 70gsm to 250gsm+ paper and boards, superb color low cost only rs 2 for full colour print.
Price 6500 with cartridge but don't buy with cartridge buy with ciss system (add 4500 for ciss)
Mama maasa dekakata Kalin gatta 11000 giye me weddi 25000 Wada oken witharak hewwa. Thawa ink walin bagekata Wada thiyanaw
A3 ona Nam oke 7227 ganna eka 42 wage wei

originel inkda bun danne(ink waLA MILA KOHOMADA)EPSON L110 for A4 Color Print My Printer 32000 Copy No issues
Head Worning massage walata Podi software 1k thiyanawa eeka baganin
Epson A3 Printer 1k thiyanawa eeka nam 65 k withara wenawa
No Errors
Issara nam T13 eeka pissu kelinawa welawakata
Epson L110 ගණින්. ගැහුවැහැකි පලු යන්න Printouts. ලේසියෙන් ඉවර වෙන්නෙ නෑ. නැවත නැවත Fill කරන්න පුළුවන්. Original එන්නෙ. Inc දාද්දි අනිවා Original 2300 ට විතර තියෙන ඒවම දාන්න... කිසිම වෙලාවක ලෝකල් Inc දාන්න එපා. Printer එක ඉවරයි...
මම ගත්තා Epson L 130 Printer එක. Thanks All Members

originel inkda bun danne(ink waLA MILA KOHOMADA)
මම කථා කර Debug එකට. Epson L110 Printer is outdated ලු. දැන් තියෙන්නේ L 130 Rs. 23,000.
කොහොමද Printer එක. Use කරන කවුරු හරි ඉන්නවද.