Color Printer for Communication

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    EPSON L110 for A4 Color Print My Printer 32000 Copy No issues
    Head Worning massage walata Podi software 1k thiyanawa eeka baganin

    Epson A3 Printer 1k thiyanawa eeka nam 65 k withara wenawa
    No Errors


    Issara nam T13 eeka pissu kelinawa welawakata


    Head Worning massage software eka download karaganna url ekak denna puluwanda
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගේ ගාව තියෙනවා HP 2135 printer එකක්. රු. 9900. Scan/ Copy (Color, Black) පුළුවන්. Black කාට්රිජ් එකෙන් pages 480 ක් පුළුවන්, Color කාට්රිජ් එකෙන් පිටු 150 ක් පුළුවන් කියලා තියෙනවා. Color කාට්රිජ් එක රු. 1300 යි. Black එකත් ඒ ගණන්ම තමයි.