Color Printer?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    හෙයි බොයිස් :)
    මචංලා මට personal use එකට ගන්න හොඳ color printer එකක් කියාපල්ලකෝ.
    Photos print කරන්න, normal print outs වගේ දෙවල් වලට තමා ගන්න ඉන්නෙ.
    Refill කරන්න පුළුවන් එකක් නම් ගොඩක් හොඳයි.
     
    • Like
    Reactions: HKavinda

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    canon G1000
    පට්ට ලාබයි. මම ගහන්නේම කලර්
    හැබැයි දවස් 2ට වත් කොලක් ප්‍රින්ට් කරන්න ඔනේ
     
    • Like
    Reactions: chatura_CN

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif