Colorfull Indian Movies

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අයි බන් බහුතරයක් හින්දි ච්ත්‍රපට ගොඩක් වර්ණවත්. සාමාන්‍ය ඉංග්‍රීසි ච්ත්‍රපට වල ඇත්තේ ස්වභාවික වර්ණයන් සහ අඩු වර්ණවත් ච්ත්‍රපටය .

මෙය ඉන්දියාවේ බහුතර ජනතාවගේ බාල රසය ද ? බොහොමයක් ඉන්දියානුවන් ච්ත්‍රපට ඔවුන්ගේ ජිවිතයේ කොටසක් කරගෙන හමාරයි.

උබල මොකද හිතන්නේ ?

Last edited:

bubu

Active member
  • May 23, 2008
    443
    49
    28
    UAE
    මගේ පුද්ගලික අදහසනම් අපි හැමෝම කැමතියි නැති දේවල් මනසින් මවා ගන්න උදාහරණයක් විදිහට අපට ලම්බෝගිනියක් ගන්න විදිහක් නැහැ නමුත් ඩෙස්ක්ටොප් එකේ වෝල් පේපර් එකට ලම්බෝගිනියක් දාගෙන අපි මානසික සුවයක් විදිනවා. ඒ වගේම ඉන්දියාවේ බහුතරයක් මිනිසුන්ට ලස්සනට ඇදුම් ඇඳලා ලොකු ගෙවල් හදාගෙන ඉන්න විදිහක් නෙහ අනෙක් කාරණය මේවා තේරුම් ගන්න ඒ මිනිස්සුන්ගේ උගත් කමත් මදි මේ නිසා චිත්රපටි අද්යක්ෂක වරු ඔඋන්ගේ නිර්මාණ ජනය අතරට ගෙනියන්න මේ මිනිසුන්ගේ මනසේ වැඩ කරන සිහින ලෝකය මවලා පෙන්වනවා මිනිස්සු චිත්රපටිය බලන පැය 3ට විතරක් හරි පාට පාට ලෝකවල ඉන්න හරි ආසයි

    මගේ අදසක් විතරයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Colourful Hodaine ban.
    Samahara English ewa balanna giyama epa wenawa gray colour nisa.
    Ewa ithin 720P 1080P baluwe nattham wadak na.

    :baffled::baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Okata movie genre ekath balapanawa bn. Hollywood wala unath romamnce/teen/adventure movie walata densed colours use karnwa
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මගේ පුද්ගලික අදහසනම් අපි හැමෝම කැමතියි නැති දේවල් මනසින් මවා ගන්න උදාහරණයක් විදිහට අපට ලම්බෝගිනියක් ගන්න විදිහක් නැහැ නමුත් ඩෙස්ක්ටොප් එකේ වෝල් පේපර් එකට ලම්බෝගිනියක් දාගෙන අපි මානසික සුවයක් විදිනවා. ඒ වගේම ඉන්දියාවේ බහුතරයක් මිනිසුන්ට ලස්සනට ඇදුම් ඇඳලා ලොකු ගෙවල් හදාගෙන ඉන්න විදිහක් නෙහ අනෙක් කාරණය මේවා තේරුම් ගන්න ඒ මිනිස්සුන්ගේ උගත් කමත් මදි මේ නිසා චිත්රපටි අද්යක්ෂක වරු ඔඋන්ගේ නිර්මාණ ජනය අතරට ගෙනියන්න මේ මිනිසුන්ගේ මනසේ වැඩ කරන සිහින ලෝකය මවලා පෙන්වනවා මිනිස්සු චිත්රපටිය බලන පැය 3ට විතරක් හරි පාට පාට ලෝකවල ඉන්න හරි ආසයි

    මගේ අදසක් විතරයි

    :yes::yes::yes::yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    oka unge culture ekath ekka ena deyak, mun kana kaama unath eka eka paata,
    thawa mun Holi festival eketh karanne paata walin gaha ganna eka. meka munge sanskruthiye ena deyak.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මගේ පුද්ගලික අදහසනම් අපි හැමෝම කැමතියි නැති දේවල් මනසින් මවා ගන්න උදාහරණයක් විදිහට අපට ලම්බෝගිනියක් ගන්න විදිහක් නැහැ නමුත් ඩෙස්ක්ටොප් එකේ වෝල් පේපර් එකට ලම්බෝගිනියක් දාගෙන අපි මානසික සුවයක් විදිනවා. ඒ වගේම ඉන්දියාවේ බහුතරයක් මිනිසුන්ට ලස්සනට ඇදුම් ඇඳලා ලොකු ගෙවල් හදාගෙන ඉන්න විදිහක් නෙහ අනෙක් කාරණය මේවා තේරුම් ගන්න ඒ මිනිස්සුන්ගේ උගත් කමත් මදි මේ නිසා චිත්රපටි අද්යක්ෂක වරු ඔඋන්ගේ නිර්මාණ ජනය අතරට ගෙනියන්න මේ මිනිසුන්ගේ මනසේ වැඩ කරන සිහින ලෝකය මවලා පෙන්වනවා මිනිස්සු චිත්රපටිය බලන පැය 3ට විතරක් හරි පාට පාට ලෝකවල ඉන්න හරි ආසයි

    මගේ අදසක් විතරයි

    well said . eka reason ekak.