com එක on වෙන්නෙ නැහැ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය දෙක ඔින එකට සෙටි වෙයිද මචං ? මට තියෙන්නෙ power tree S600 b මොඩෙල් එක..බැටරි දාන එකද හොද,නැත්තමි අලුත් ups එකක් ගන්න එකද?

    ඔය 600VA 12v 7Ah බැටරි එක තමා ඔ්කට හරියන්නේ. රු.2000ක් වගේ වෙයි

    බැටරිය දාපන් බන්. බැටරියක් කොහොමත් අවුරුදු 4ක් 5ක් තමයි උපරිම. ඊට පස්සේ ගොඩක් අය UPS එක විසික් කරල අලුත් UPS එකක් ගන්නවා.

    Brands නම් ඉතින් එක එක ඒවා තියෙනවා. හොදයි කියල කියන්න තරම් හොදම එකක් නැහැ. කඩේ තියෙන එකක් දාපන්
    .
    :lol:

    bateria-de-no-break-apc-back-ups-es-600va-12v-7ah-147911-MLB20659578683_042016-F.jpg
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය දෙක ඔින එකට සෙටි වෙයිද මචං ? මට තියෙන්නෙ power tree S600 b මොඩෙල් එක..බැටරි දාන එකද හොද,නැත්තමි අලුත් ups එකක් ගන්න එකද?

    power tree S600 b එකේ එන්නේ 12v 8ah එකක් ලංකාවේ 8ah එක ගන්න නැ තියෙන්නේ 7ah එක, පිසි එක ඕන් කරලා තියන්න පුළුවන් ටයිම් එක පොඩ්ඩක් අඩු වෙනවා ෆුල් පවර් එකෙදී, බැටරියක් දාගන්න ups එක අවුලක් නැතුව වැඩ නම්
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    ඔය 600VA 12v 7Ah බැටරි එක තමා ඔ්කට හරියන්නේ. රු.2000ක් වගේ වෙයි

    බැටරිය දාපන් බන්. බැටරියක් කොහොමත් අවුරුදු 4ක් 5ක් තමයි උපරිම. ඊට පස්සේ ගොඩක් අය UPS එක විසික් කරල අලුත් UPS එකක් ගන්නවා.

    Brands නම් ඉතින් එක එක ඒවා තියෙනවා. හොදයි කියල කියන්න තරම් හොදම එකක් නැහැ. කඩේ තියෙන එකක් දාපන්
    .
    :lol:

    bateria-de-no-break-apc-back-ups-es-600va-12v-7ah-147911-MLB20659578683_042016-F.jpg

    power tree S600 b එකේ එන්නේ 12v 8ah එකක් ලංකාවේ 8ah එක ගන්න නැ තියෙන්නේ 7ah එක, පිසි එක ඕන් කරලා තියන්න පුළුවන් ටයිම් එක පොඩ්ඩක් අඩු වෙනවා ෆුල් පවර් එකෙදී, බැටරියක් දාගන්න ups එක අවුලක් නැතුව වැඩ නම්

    ගොඩක් Thanks machanla,++:)
    කොලඹ ගන්න හොද තැනක් දන්නවද මචං.
     
    • Like
    Reactions: Voltage and ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගොඩක් Thanks machanla,++:)
    කොලඹ ගන්න හොද තැනක් දන්නවද මචං.

    first cross street colombo කොටුවේ බෝ ගාහා කලර් ලයිට් ලගින් ඇතුලට පාර, ඕන තරම් electronic බඩු කඩවල්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    first cross street colombo කොටුවේ බෝ ගාහා කලර් ලයිට් ලගින් ඇතුලට පාර, ඕන තරම් electronic බඩු කඩවල්

    Thanks machan.:)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ම්ම් ආයෙ අඋලක් උනොත් එහෙම කරනව
    එප වෙල ඉන්නෙ අය්යෙ
    එකතු කරල කරල ගිය සතියෙ com එක හැදුවෙ
    ඒ රෙද්දත් හරියකට වැඩ නෑ
    අසුදාහක් විතර ගිය
    අය්යටත් තාතත්ටය් නාහෙන් අඩල අඩල සල්ලි ඉල්ලගත්තෙ
    පව් එයල :(

    :baffled: