මට කලබලේට මතක් උනෙ නැහැනෙ ඒකDirect ghala try karapan

එහෙම වෙනවා බන් දූවිලි නිසා... රැම් එක ගලවලා, කේබල් ඔක්කොම ගලවලා සුද්දයක් දීලා ගහපන් ආයේ වැඩ...
අපේ ඔෆිස් එකේ පරන මැශින් ඔක්කොම ඔහොමයි....

ඔක වෙච්ච මුල්ම දවසෙ මන් PSU එක ගලවල on කරල බැලුව එතකොට වැඩකෑලි ටික ඔක්කොම ගලවලා ආයේ ගහපිය... හරියයි

ඔක වෙච්ච මුල්ම දවසෙ මන් PSU එක ගලවල on කරල බැලුව එතකොට වැඩ
ඊට පස්සෙ com එකට ගැහුවම වැඩ කලා
අදත් ලෙඩෙ ආවා
මම UPS එක on, off කර කර හිටිය ටික වෙලාවක්
එකපාරම වැඩ කරන්න ගත්තා
UPS එකෙ අවුලක්ද මන්ද ඒක ටිකක් පරනය් නිකන්ම තිබුනෙ බැටරිය අවුල් වෙලා
මැතක බැටරිය දාල ගත්තෙ
ම්ම් ආයෙ අඋලක් උනොත් එහෙම කරනවUPS eka galawala try karala balapan,

ම්ම් ආයෙ අඋලක් උනොත් එහෙම කරනව
එප වෙල ඉන්නෙ අය්යෙ
එකතු කරල කරල ගිය සතියෙ com එක හැදුවෙ
ඒ රෙද්දත් හරියකට වැඩ නෑ
අසුදාහක් විතර ගිය
අය්යටත් තාතත්ටය් නාහෙන් අඩල අඩල සල්ලි ඉල්ලගත්තෙ
පව් එයල![]()

අලුත්ම එකක් තමය් අය්යෙ හැදුවෙමරුසිරා;20679718 said:අසුදාහක් ?
අලුත්ම එකක් හදාගන්න තිබ්බනේ බන්![]()

අලුත්ම එකක් තමය් අය්යෙ හැදුවෙ
corsair power supply එකක් දැන්මෙත්
casing එකත් gaming tower එකක්
අන්තිමෙ හැදුවට පස්සෙ ලෙඩ
එපා වෙල ඉන්නෙ
මට දුක අය්යගෙය් තාත්තගෙය් සල්ලි ටික ගැන
පවු වැඩේ
corsair power supply වල 110v - 220v ස්යිච් මෝඩ ඒවා ලංකාවේ නැ තියෙන්නේ 220v ඒවා, ලංකාවේ ගොඩක් පැති වල කරන්ට් එක එන්නේ 190v - 215v අතර ඒවගේම කරන්ට් එක ගැස්සෙනකොට ලේසියෙන්ම ඔෆ් වෙනවා කොම් එක, කරන්ට් එක අඩු උනහම පවර් සප්ලයි එකට නියමිත ඇම්පිය ගාන දෙන්න බැ, මදර්බෝඩ් vga වලට ලෙඩ එනවා

මදර් බොඩි.පවර් සප්ලයි එකේ අවුලක්ද බලපන්.පවර් දෙන වයර් ලුස්ද බලන්න.කැලි වයර් ගලවලා අපහු දාලා බලන්න.මටත් කොමි එකේ ඔය ලෙඩෙම තියනවා.මම මදර් බොඩි එක මාරැ කරන්න ඉන්නෙ.කුලින් ෆැන් වැඩ නැහැ.ඇමිබුයුලන්ස් සද්දයක් දානවා.ඔිකේ රැමි කාඩි එකත් සුද්ද කරන්න.මගෙ එකත් ලගදි පවර් දෙන්නෙ නැතුව දවස් 2 ක් වැඩ කලේ නැහැ.ඔික සැරින් සැරෙ ඉදලා හිටලා වෙනවා.හොද සුද්දයක් දුන්නට පස්සේ.දැන් හොදට මාස 1 1/2 ක් එක දිගට වැඩ.රැමි එක slow වගේ.මගේ ups එකේ නමි බැටරිය මාරැ කරන්න වෙලා.එකටත් 5000 ක් යනවා.![]()

12v 7ah 350w පැනසොනික් එකක් ගන්න පුළුවන් 2000 ට
12V 7Ah 600 VA UPS battery එකක් නම් 5 ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි