COM ඩොමේන් එකක් රුපියල් 100 කට ගන්න පුළුවන් මචන්ලා අවුරුද්දකට කැමති උන් ඉන්නවනම් කියපල්ලා ගන්න විදිය මම කියන්නම් හොර බොරු නැ පේපැල් එකෙන් සල්ලි ගන්නේ මොකක් හරි කෙස් එකක් ගියොත් එකෙන්ම රිපන්ඩ් එක ගත්තා හැකි
![]()

Godaddy ද? 2nd Year වලදි 16$ ක් විතර කපනව... බලාගෙන...
ඕනනම් කියපන් මචන් අරගන දෙන්නම් මම
COM ඩොමේන් එකක් රුපියල් 100 කට ගන්න පුළුවන් මචන්ලා අවුරුද්දකට කැමති උන් ඉන්නවනම් කියපල්ලා ගන්න විදිය මම කියන්නම් හොර බොරු නැ පේපැල් එකෙන් සල්ලි ගන්නේ මොකක් හරි කෙස් එකක් ගියොත් එකෙන්ම රිපන්ඩ් එක ගත්තා හැකි
![]()
oni machan, link ekak hari, ref link ekak hari inbox karapan
Matath oni machn.
Yes. Tell me pl