Com Bank Debit Card to srilankan PayPal

rukshan86

Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    මචන්ලා මම ලන්කාවේ පේපැල් එකක් හැදුවා.කොමර්ෂල් බෑන්ක් එකේ කාර්ඩ් එක ලින්ක් කලා.කෝඩ් එක ගන්න දවස් කීයක් විතර යනවද? කෝඩ් එක ගන්නේ කෝමද? :yes:
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    මචන්ලා මම ලන්කාවේ පේපැල් එකක් හැදුවා.කොමර්ෂල් බෑන්ක් එකේ කාර්ඩ් එක ලින්ක් කලා.කෝඩ් එක ගන්න දවස් කීයක් විතර යනවද? කෝඩ් එක ගන්නේ කෝමද? :yes:

    ලේසි ලින්ක් කරපු ගමන් 112353353 කොල් කරලා කාර්ඩ් සෙන්ටර් එකෙන් අහන්න කෝඩ් එක.
     
    Last edited:
    • Like
    Reactions: rukshan86

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    2 days walin wage card center ekata call ekak denna.ube details ahanawa confirm karanna.eta pass paypal verification code eka illanna
     
    • Like
    Reactions: rukshan86

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    mamath me langadi haduwa..sampath card ekata..ewelema card center eken call ekak awa..paypal ekata card eka link kalada ahala..mama ow kiwwa..ewelema verification code ekath aawa..ewelema paypal ekath verify kala...:):) seratama 10min yanna athi...:yes::yes:
     
    • Like
    Reactions: rukshan86

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මචන්ලා මම ලන්කාවේ පේපැල් එකක් හැදුවා.කොමර්ෂල් බෑන්ක් එකේ කාර්ඩ් එක ලින්ක් කලා.කෝඩ් එක ගන්න දවස් කීයක් විතර යනවද? කෝඩ් එක ගන්නේ කෝමද? :yes:
    ebay use karannada ban??
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචන්ලා මම ලන්කාවේ පේපැල් එකක් හැදුවා.කොමර්ෂල් බෑන්ක් එකේ කාර්ඩ් එක ලින්ක් කලා.කෝඩ් එක ගන්න දවස් කීයක් විතර යනවද? කෝඩ් එක ගන්නේ කෝමද? :yes:

    dawas 2k
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    මචන්ලා මම ලන්කාවේ පේපැල් එකක් හැදුවා.කොමර්ෂල් බෑන්ක් එකේ කාර්ඩ් එක ලින්ක් කලා.කෝඩ් එක ගන්න දවස් කීයක් විතර යනවද? කෝඩ් එක ගන්නේ කෝමද? :yes:
    mata giya dawas 3 k withara on line banking eken account statement eken baluwa :yes:
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    ebay use karannada ban??

    Ow machan samahara ewun PayPal address ekata witharane ewanne ekata machan :yes:

    --------------------------------------------------------------------------

    කොම් බෑන්ක් එකේ කාර්ඩ් සෙන්ටර් එකෙන් විනාඩි 30න් වගේ මම කෝඩ් එක ගත්තා.එක දවසෙන් පේපැල් එක වෙරිෆයි කර ගත්තා.දවස් 2ක් ඉන්න ඔනේ නෑ.විනාඩි 30න් වගේ කෝඩ් එක ගන්න පුලුවන්.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    PP ekata credit add karala baluwada?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවෙ Paypal එකක් නම් Code ගගහා වෙරිෆයි කරලා වැඩක් නෑ බං.
    ඔහොම පාවිච්චි කරපං කිසි අවුලක් නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ow machan samahara ewun PayPal address ekata witharane ewanne ekata machan :yes:

    --------------------------------------------------------------------------

    කොම් බෑන්ක් එකේ කාර්ඩ් සෙන්ටර් එකෙන් විනාඩි 30න් වගේ මම කෝඩ් එක ගත්තා.එක දවසෙන් පේපැල් එක වෙරිෆයි කර ගත්තා.දවස් 2ක් ඉන්න ඔනේ නෑ.විනාඩි 30න් වගේ කෝඩ් එක ගන්න පුලුවන්.

    :lol:

    එහෙම කතන්දරයක් නෑ.
    සෙලර්ට උඹෙ පේපෑල් එකේ ඩීටේල්ස් බලන්න බෑ.
    Ebay checkout එකේදි දෙන ඇඩුස් එක විතරයි උට පේන්නෙ සහ ඌ ෂිප් කරන්නෙ :P
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    පැටියා;15803903 said:
    :lol:

    එහෙම කතන්දරයක් නෑ.
    සෙලර්ට උඹෙ පේපෑල් එකේ ඩීටේල්ස් බලන්න බෑ.
    Ebay checkout එකේදි දෙන ඇඩුස් එක විතරයි උට පේන්නෙ සහ ඌ ෂිප් කරන්නෙ :P

    appata siri eka daagena hitiye ne aparade card eka link kale :shocked:

    PP ekata credit load karanne kohomada umba? Fiverr ekenda? issara nam sri lankan ewata credit load karata ganudenu karanna ba kiyala thamai thibbe dan support karanwda danne na

    ne bung mage online marketing income not fiverr :cool: mama wena kenekta deela bank ekata daagena card eken mage pp eken pay karanne.lost wenawa machan exchange waladi :(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    appata siri eka daagena hitiye ne aparade card eka link kale :shocked:

    ne bung mage online marketing income not fiverr :cool: mama wena kenekta deela bank ekata daagena card eken mage pp eken pay karanne.lost wenawa machan exchange waladi :(

    Ah eka misak.....kohomath Fiverr credits add karanna ba PP eka verified nathnum....PP lankavata support karanna hadanawa kiyala news ekak giyapu hinda mama baluwe eka deelawthda kiyala...