Com Bank e-passbook උදව්වක්

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    කොල්ලනේ commercial bank එකේ ඇප් එක දාගෙන e passbook පාවිච්චි කරන උන් ඉන්නවද ?

    උබලගේ අවුලක් නැතුව ඇප් එක වැඩද?

    මම ඊයේ ඇප් එක දාගෙන කාඩ් සෙන්ටර් එකට කතා කරලා පින් එකත් ඉල්ල ගත්තා. ඒත් මගේ ලොග් වෙන්න බෑ. ලෝඩ් වෙනව‌ා විතරයි. ආපහු ලොග් වෙන තැනට එනවා.. ඊයේ ඉදන් ඔහොම තමා..

    මට මේක හදා ගන්න විදිහක් දන්නවා නම් කියපල්ලාකෝ
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    uba oya PIN eka kiyala kiyanne card eke PIN eka newei ne? app ekata log in wenna wenama code ekak tiyanawa. account ekak open kalama eka phone ekata sms ekakin enawa.