කොල්ලනේ commercial bank එකේ ඇප් එක දාගෙන e passbook පාවිච්චි කරන උන් ඉන්නවද ?
උබලගේ අවුලක් නැතුව ඇප් එක වැඩද?
මම ඊයේ ඇප් එක දාගෙන කාඩ් සෙන්ටර් එකට කතා කරලා පින් එකත් ඉල්ල ගත්තා. ඒත් මගේ ලොග් වෙන්න බෑ. ලෝඩ් වෙනවා විතරයි. ආපහු ලොග් වෙන තැනට එනවා.. ඊයේ ඉදන් ඔහොම තමා..
මට මේක හදා ගන්න විදිහක් දන්නවා නම් කියපල්ලාකෝ