Com bank ebay

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machan com debit card eka paypal link karanne moketada.mage malaysian paypal ekak tiyenawa eth dan paypal.lk kiyala ekakuth tiyenawane.mama payments thamai karanne withdraw karanne ne.lankawe ekata link karanada?

    And mage payoneer card ekak tiyenawa ekata com eka link karanna puluwanda withdraw karanna?
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    withdraw කරන්නෙ නැත්තම් ලංකාවෙ විදියට හදන්න. ඒක වඩා හොඳයි. කරදර අඩුයි. රිෆන්ඩ් ගන්න පුළුවන් අවුලක් නැහැ.
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ගොඩක් බඩු ගාණක් එකම වර්ගෙකින් ගන්නව නම් ඊබේ ගන්න එපා. ගොඩක් වෙලාවට සප්ලයර් ඉන්නෙ aliexpress. අතරමැදි ගණන් ගෙවන්න ඕන නෙ. මමත් ඉස්සර සමහර දේවල් ලොකු කොන්ටිටි වලින් ගෙනාව. චයිනීස් ට්‍රාන්ස්ලේටර් එකක් දාගෙන ඩිරෙක්ට් හොයාගන්න පුළුවන්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ගොඩක් බඩු ගාණක් එකම වර්ගෙකින් ගන්නව නම් ඊබේ ගන්න එපා. ගොඩක් වෙලාවට සප්ලයර් ඉන්නෙ aliexpress. අතරමැදි ගණන් ගෙවන්න ඕන නෙ. මමත් ඉස්සර සමහර දේවල් ලොකු කොන්ටිටි වලින් ගෙනාව. චයිනීස් ට්‍රාන්ස්ලේටර් එකක් දාගෙන ඩිරෙක්ට් හොයාගන්න පුළුවන්.

    Ne mchn man kivve tikak ganan wediy item ekak dekak wage ebay gathoth malaysian paypal eka case weida kiyala.mokada refund ehema beriwunoth awula.

    aliexpress ekata uba pay karanne mokenda?
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0

    Ne mchn man kivve tikak ganan wediy item ekak dekak wage ebay gathoth malaysian paypal eka case weida kiyala.mokada refund ehema beriwunoth awula.

    aliexpress ekata uba pay karanne mokenda?

    ehenam sri lankan ekak hadanna. paypal cc dekama. depend on the buyer