Com bank

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ මචන් සීන් එක මෙතන දැම්මොත් දන්න එකෙක් කියයි. :nerd: ඔහොම දැම්මොත් නම් බැංකුවටම ගිහින් තමයි කරගන්න වෙන්නේ. :P
     
    Mozilla

    Well-known member
  • උඹ මචන් සීන් එක මෙතන දැම්මොත් දන්න එකෙක් කියයි. :nerd: ඔහොම දැම්මොත් නම් බැංකුවටම ගිහින් තමයි කරගන්න වෙන්නේ. :P

    ඕක හොරෙක් උදව් කරන එකාගේ ජොබ් එකත් නැති කරන්න යන්නේ :(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උඹ මචන් සීන් එක මෙතන දැම්මොත් දන්න එකෙක් කියයි. :nerd: ඔහොම දැම්මොත් නම් බැංකුවටම ගිහින් තමයි කරගන්න වෙන්නේ. :P

    mata mae cex.io eke auth code eka ganna one ban.com eke customer service unta danna sinhalen kivva unta terenne ne,ehema code ekak awilla ne kiyanawa mage account ekata:lol:
     
    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    mata mae cex.io eke auth code eka ganna one ban.com eke customer service unta danna sinhalen kivva unta terenne ne,ehema code ekak awilla ne kiyanawa mage account ekata:lol:

    bitcoin??

    ඕකෙන් ඇත්තටම සල්ලි හොයන්න පුලුවන්ද මචන් ?

    අපේ අය්යා කෙනෙක් ඕකෙන් ලක්ෂ 10ක් හෙව්වා කිව්වා,

    මෑන්ස් මුලින්ම ලක්ෂ් ගානක bitcoin අරන් අවුරුද්දක් දෙකක් තියන් හිටියලු,
    බොරුද දන්නේ නැ, විශ්වාස කරන්න අමරුය්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,763
    31,580
    113
    Contact us 24 x 7 x 365 on our hotline 0112 353 353

    Telebanking: +94 11 2336633