.Com Domain එකක් ඩොලර් එකයි
ඔන්න අලුත් අවුරුද්දට ලෑස්ති වෙන මේ වෙලාවේ මම පොඩි උදව්වක් කරන්න හදන්නේ වෙබ් site හදන කට්ටියට.
1.domain රෙජිස්ටර් කරන කට්ටිය දන්නවා දැන් කොහොමත් domain එකක් ගන්න $ 11 - 12
අතර ගානක් යනවා.මම මේ කියන විදිහට කලොත් ඔයාට domain එකක් $ 1
ගන්න පුළුවන් අම්ම ගහයි නේ.
හරි වැඩේ පටන් ගමු
මුලින්ම www.godaddy.com වෙබ් සයිට් එකට යන්න එකේ account එකක් හදන්න.
ඊට පස්සේ http://www.godaddy.com/domains/search.aspx?isc=cooldomain&ci=8969 මේ ලින්ක් එකට යන්න referral ලින්ක් එකක් නෙමෙයි.
බය වෙන්න එපා. බයයි වගේනම් order එක දාන තැන promo code එකට cooldomain කියල දාන්න.
දැන් ඔයාට කැමති domain එකක් select කරලා order කරන්න. (.COM, .US, .MOBI, .BIZ, .NET, .ORG, .CA, .CO.UK .IN මේ ටික තමයි ඔය promotion එකට ගන්නේ) .
ඊට පස්සේ පොඩි steps වගයක් තියනවා කැමති ඒවා ගන්න ඒවා ඕනේ නෑ domain එක විතරක් ඇති නේ
.මුලින්ම domain එකේ price එක වැඩිපුර පෙන්නුවට ගණන් ගන්න එපා
.අන්තිමට pay කරනකොට පෙනෙයි $1.18 කියල.$.18 ඇඩ් වෙනවා ICANN පී එක.දැන් ඉතින් බලන් ඉන්න එපා pay කරලා domain එක ගන්න. pay කරන්න පුළුවන් credit card වලින් විතරයි.
දැන් ඔයාගේ domain එක හරි.දැන් කියන්නම් මේකේ තියන නීති සෙට් එක.
එක account එකකට ගන්න පුළුවන් 1 domain එකයි.
ගෙවන්න පුළුවන් credit card වලින් විතරයි.
මුන් ඔය ගෙවන්න පුළුවන් credit card වලින් විතරයි කියල කියන්නේ වැඩි පුර ගන්න එක නවත්තන්න.මොකද එතකොට එකෙක් ගන්නේ එක ඩොමින් එකක් විතරක් නිසා.
දැන් ඉතින් credit card හොයන්න වටේ දුවන උන් දුවපල්ලා අනිත් උන්ට මම පොඩි ක්රමයක් දෙන්නම්

https://www.entropay.com/ මේකට ගිහින් Virtual credit card එකක් හදා ගන්න.ඉතුරු ටික ඉතින් මන් දන්නේ නැතෝ.

2. දැන් අනිත් එක .info domain එකක් අඩුම $1.99 (ඊට වඩා අඩුවෙන් තියනවනම් කියන්න නිවැරදි කරන්නම්
) මම මේ කියන ක්රමයෙන් .info domain එකක් $0.67 ගන්න පුළුවන්.එකත් මාරු නේ.
හරි දැන් වැඩේ බලමු.
දැන් හදල තියන godaddy account එකෙන්ම ගිහින් ඔයාට කැමති .com ඩොමින් එකක් select කරලා add cart කරන්න.දැන් අහන්න එපා මොන හුයන්නකටද .com add කරන්නේ කියල පස්සේ බලාගන්නකෝ වැඩේ
.
මේ විදිහට cart එකට .com ඩොමින් 2 ක් add කරගන්න (.com domain එක select කරනකොට ඔයාට ගන්න ඕන info domain එකේ නමටම ගන්න උදා: mydomain.info domain එක ගන්න ඕනේ නම් mydomain.com විදිහට cart එකට දාන්න) මුලින් කළා වගේ එන ස්ටෙප්ස් ටික කරන්න.
මතක ඇතුව Registration Length එක 1year කරන්න.(නැත්නම් උබල කියයි යකෝ මේක $1 වඩා වැඩියි නේ කියල කැමති අවුරුදුගානකට register කරන්න පුළුවන් පලවෙනි අවුරුද්දට තමයි offer එක valid වෙන්නේ)
හරි දැන් මේ ස්ටෙප් එකට ආවම ඔයාට පේනවා ඇති ඔය යටින් තියනවා
ඔය check boxs tick කරන්න හරි දැන් පෙනෙයි .info domain දෙකත් cart එකට add වෙලා තියනවා .
දැන් කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා add කර ගත්ත .com domain 2 ක delete කරන්න.
දැන් වැඩේ හරි දැන් පේනවා නේ
.info domain දෙකම $1.34 පට්ට නේ.දැන් continue to checkout ගිහින් සල්ලි ගෙවල domain දෙක ගන්න මේකට paypal වලින් payment කරන්න පුළුවන්.
දැන් උබලට මර ප්රශ්නයක් ඇති මේ යකා
ඇයි මේ domain දෙකක් ගත්තේ කියල.එකත් කියන්නම් මුන්ගේ $1 ට අඩුවෙන් payments කරන්න බෑ.එක නිසා තමයි ඔය මම ඩොමින් 2 ක් add කලේ.එහෙනම් වැඩේ හරිනේ ඔන්න මම අන්තිමට දාන්නම් මම ගත්ත domain 2 කට ගිය ගාන.
හරි නේ වැඩේ ගන්න කට්ටිය ගන්න.බ්ලොග් දාගෙන ඇඩ් දාගෙන click දාගෙන ඉන්න කට්ටිය domain එකක් එහෙම අරගෙන හා හා පුරා කියල අලුත් අවුරුද්දට අලුත් site එකක් හදන්න. ඔන්න එහෙනම් මන් ගියා.ගියා කිව්වට ගියේ නෑ නොතේරෙන තැන තියනවනම් අහන්න කියල දෙන්නම්.

ඔන්න අලුත් අවුරුද්දට ලෑස්ති වෙන මේ වෙලාවේ මම පොඩි උදව්වක් කරන්න හදන්නේ වෙබ් site හදන කට්ටියට.
1.domain රෙජිස්ටර් කරන කට්ටිය දන්නවා දැන් කොහොමත් domain එකක් ගන්න $ 11 - 12
අතර ගානක් යනවා.මම මේ කියන විදිහට කලොත් ඔයාට domain එකක් $ 1
ගන්න පුළුවන් අම්ම ගහයි නේ.හරි වැඩේ පටන් ගමු
මුලින්ම www.godaddy.com වෙබ් සයිට් එකට යන්න එකේ account එකක් හදන්න.
ඊට පස්සේ http://www.godaddy.com/domains/search.aspx?isc=cooldomain&ci=8969 මේ ලින්ක් එකට යන්න referral ලින්ක් එකක් නෙමෙයි.
බය වෙන්න එපා. බයයි වගේනම් order එක දාන තැන promo code එකට cooldomain කියල දාන්න.දැන් ඔයාට කැමති domain එකක් select කරලා order කරන්න. (.COM, .US, .MOBI, .BIZ, .NET, .ORG, .CA, .CO.UK .IN මේ ටික තමයි ඔය promotion එකට ගන්නේ) .
ඊට පස්සේ පොඩි steps වගයක් තියනවා කැමති ඒවා ගන්න ඒවා ඕනේ නෑ domain එක විතරක් ඇති නේ
.මුලින්ම domain එකේ price එක වැඩිපුර පෙන්නුවට ගණන් ගන්න එපා
.අන්තිමට pay කරනකොට පෙනෙයි $1.18 කියල.$.18 ඇඩ් වෙනවා ICANN පී එක.දැන් ඉතින් බලන් ඉන්න එපා pay කරලා domain එක ගන්න. pay කරන්න පුළුවන් credit card වලින් විතරයි.
දැන් ඔයාගේ domain එක හරි.දැන් කියන්නම් මේකේ තියන නීති සෙට් එක.

එක account එකකට ගන්න පුළුවන් 1 domain එකයි.
ගෙවන්න පුළුවන් credit card වලින් විතරයි.
මුන් ඔය ගෙවන්න පුළුවන් credit card වලින් විතරයි කියල කියන්නේ වැඩි පුර ගන්න එක නවත්තන්න.මොකද එතකොට එකෙක් ගන්නේ එක ඩොමින් එකක් විතරක් නිසා.
දැන් ඉතින් credit card හොයන්න වටේ දුවන උන් දුවපල්ලා අනිත් උන්ට මම පොඩි ක්රමයක් දෙන්නම්

https://www.entropay.com/ මේකට ගිහින් Virtual credit card එකක් හදා ගන්න.ඉතුරු ටික ඉතින් මන් දන්නේ නැතෝ.

2. දැන් අනිත් එක .info domain එකක් අඩුම $1.99 (ඊට වඩා අඩුවෙන් තියනවනම් කියන්න නිවැරදි කරන්නම්
) මම මේ කියන ක්රමයෙන් .info domain එකක් $0.67 ගන්න පුළුවන්.එකත් මාරු නේ. හරි දැන් වැඩේ බලමු.
දැන් හදල තියන godaddy account එකෙන්ම ගිහින් ඔයාට කැමති .com ඩොමින් එකක් select කරලා add cart කරන්න.දැන් අහන්න එපා මොන හුයන්නකටද .com add කරන්නේ කියල පස්සේ බලාගන්නකෝ වැඩේ
.
මේ විදිහට cart එකට .com ඩොමින් 2 ක් add කරගන්න (.com domain එක select කරනකොට ඔයාට ගන්න ඕන info domain එකේ නමටම ගන්න උදා: mydomain.info domain එක ගන්න ඕනේ නම් mydomain.com විදිහට cart එකට දාන්න) මුලින් කළා වගේ එන ස්ටෙප්ස් ටික කරන්න.
මතක ඇතුව Registration Length එක 1year කරන්න.(නැත්නම් උබල කියයි යකෝ මේක $1 වඩා වැඩියි නේ කියල කැමති අවුරුදුගානකට register කරන්න පුළුවන් පලවෙනි අවුරුද්දට තමයි offer එක valid වෙන්නේ)
හරි දැන් මේ ස්ටෙප් එකට ආවම ඔයාට පේනවා ඇති ඔය යටින් තියනවා
ඔය check boxs tick කරන්න හරි දැන් පෙනෙයි .info domain දෙකත් cart එකට add වෙලා තියනවා .
දැන් කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා add කර ගත්ත .com domain 2 ක delete කරන්න.
දැන් වැඩේ හරි දැන් පේනවා නේ
.info domain දෙකම $1.34 පට්ට නේ.දැන් continue to checkout ගිහින් සල්ලි ගෙවල domain දෙක ගන්න මේකට paypal වලින් payment කරන්න පුළුවන්. දැන් උබලට මර ප්රශ්නයක් ඇති මේ යකා

Last edited: