Company Act no 2007 purchase Sri Lanka එක ගන්න තැනක් කොහෙද බං?
මචං 2007 company act (printed version)එක නුවරින් හරි කොලබින් හරි ගන්න තැනක් කොහෙද තියෙන්නේ දන්නවද?
ලොකු උදාවක් බං.
ප්‍රකාශන
Update!
කාට හරි වැදගත් වෙයි කියල හිතුනා. රජයේ ප්රකාශන ඕනේ ඕනේ එකක් රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් (Department of Government Printing) online ගන්න පුළුවන්.
මෙන්න link එක
http://www.documents.gov.lk/wordpress/?wpsc_product_category=publications

Last edited: