Combank පේමන්ට් අව්ලක්
මන් පාවිච්චි කරන්නේ Com bank Debit කාර්ඩ් එකක් Online Shopping වලට !
අද උදේ ගත්තා ඊබේ එකිනුයි , ජියර්බෙස්ට් එකෙනුයි 5000ක විතර අයිටම් සෙට් එකක්
ඔක්කොම හොදට පේමන්ට් උනා !
දැන් Aliexpress එකින් ගන්න තියෙන බඩු 8කින් 5ක් හරියට පේමන්ට් ටික පේ උනා !
ඉතුරු බඩු 3 දාන්න යද්දී කාර්ඩ් එකේ information අව්ලක්ලු
හරියට පේ වෙන්නේ නැ සල්ලි
ඉතින් දැන් අනිත් ඔන්ලයින් ෂොප් වලිනුත් බඩු ගන්න බැ !
මොකක්ද මේ කාර්ඩ් එකට වෙලා තියෙන්නේ බන් එක පාරටම
කෙල වෙලාද ??