Combank පේමන්ට් අව්ලක්

pml17

Member
May 6, 2017
553
90
0
card eka pitipasse gahala thina card center number ekata call karapn mch... oya uba ekama dawase site kihipaykinma transaction karapu nisa security block ekak vela atte.. card center nan poya dawaseth vada... mata mathaki mn poya dawasakth raa 11 ta withara katha kara...
 
nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    pml17:22398802 said:
    card eka pitipasse gahala thina card center number ekata call karapn mch... oya uba ekama dawase site kihipaykinma transaction karapu nisa security block ekak vela atte.. card center nan poya dawaseth vada... mata mathaki mn poya dawasakth raa 11 ta withara katha kara...

    Hari ban call karala hadagaththa
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,133
    9,421
    113
    මන් පාවිච්චි කරන්නේ Com bank Debit කාර්ඩ් එකක් Online Shopping වලට !
    අද උදේ ගත්තා ඊබේ එකිනුයි , ජියර්බෙස්ට් එකෙනුයි 5000ක විතර අයිටම් සෙට් එකක් :oo:
    ඔක්කොම හොදට පේමන්ට් උනා !
    දැන් Aliexpress එකින් ගන්න තියෙන බඩු 8කින් 5ක් හරියට පේමන්ට් ටික පේ උනා !
    ඉතුරු බඩු 3 දාන්න යද්දී කාර්ඩ් එකේ information අව්ලක්ලු :baffled:
    හරියට පේ වෙන්නේ නැ සල්ලි :angry:
    ඉතින් දැන් අනිත් ඔන්ලයින් ෂොප් වලිනුත් බඩු ගන්න බැ !
    මොකක්ද මේ කාර්ඩ් එකට වෙලා තියෙන්නේ බන් එක පාරටම :confused:
    කෙල වෙලාද ??

    එක දවසකට ඔන්ලන් ට්‍රාන්සැක්ෂන් 15 යි කරන්න දෙන්නෙ