Combank සල්ලි අදින Seen 😲

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    un allan inne docs, engineers, wage professional aya witharai ban anith unta adukule salakili. loan ekakwath den na
    google adsense ena income eka ne machan. last month eke mage salli hold kala. eeta passe mata branch ekata enna kiwwa. man kiwwa rata inne kiyala. eka api danne na oya enna oni kiwwa. mata mala banala bannata passe kiwwa mage account eka hadapu branch ekata call ekak denna kiyala. eeta passe thamai un kiwwe last 3 months invoice yawann kiyala. man yawwata passe thmai un clear kale.

    eeta passe agremnt ahuwa. google adsense terms of use thmai man dan yawanna inne. eka yawankan montly invoice mail karnna kiwwa. nattum hold karnawlu. mala wadayak dan. man uta clear explain karla invoice dalath un hold karna innawa call karla kiyanakan.
     
    • Wow
    • Like
    Reactions: icewiz and NaOH

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    කොමර්ෂල් විතරක් නෙමෙයි බැංකු කිහිපයකම ඔය සීන් එක වෙලා තිබුනා, මං දන්න මහජන බැංකු එකවුන්ට එක තියෙන එකෙක්ටත් ඔහොම සීන් එකක් උනා ඔය සීන් එක වෙන උන් සෙට් එකක් ගහන ගේමක්.. උඹලගේ OTP එන ෆ‌ොන් එක, සිම් එක ගැන කල්පනාවෙන් ඉදපන්, පොඩි ගානක් කැපුනා උනත් මොකටද කැපුනේ කියලා බැංකුවෙන් අහලා දැනගනින්
     
    • Like
    Reactions: manjulabw

    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    google adsense ena income eka ne machan. last month eke mage salli hold kala. eeta passe mata branch ekata enna kiwwa. man kiwwa rata inne kiyala. eka api danne na oya enna oni kiwwa. mata mala banala bannata passe kiwwa mage account eka hadapu branch ekata call ekak denna kiyala. eeta passe thamai un kiwwe last 3 months invoice yawann kiyala. man yawwata passe thmai un clear kale.

    eeta passe agremnt ahuwa. google adsense terms of use thmai man dan yawanna inne. eka yawankan montly invoice mail karnna kiwwa. nattum hold karnawlu. mala wadayak dan. man uta clear explain karla invoice dalath un hold karna innawa call karla kiyanakan.
    ithin mokatada ban oya magulata awanne thawath. mama peoples bank 1ta genawa mona henayakwath ne.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    kawadawat primary account ekata cards ganna epa. thamge cards, online payment walata wenama account ekak tiyaganna. payment karaddi primary eken online transfer karala payment eka karala 2000 wage balance ekak thiyan inna.
     
    • Like
    Reactions: madushana

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    කොමර්ෂල් විතරක් නෙමෙයි බැංකු කිහිපයකම ඔය සීන් එක වෙලා තිබුනා, මං දන්න මහජන බැංකු එකවුන්ට එක තියෙන එකෙක්ටත් ඔහොම සීන් එකක් උනා ඔය සීන් එක වෙන උන් සෙට් එකක් ගහන ගේමක්.. උඹලගේ OTP එන ෆ‌ොන් එක, සිම් එක ගැන කල්පනාවෙන් ඉදපන්, පොඩි ගානක් කැපුනා උනත් මොකටද කැපුනේ කියලා බැංකුවෙන් අහලා දැනගනින්
    ඒක වෙන සීන් එකක් මේ කියන්නෙ එහෙම එකක් ගැන නෙමෙයි බං
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    මේ ලගදි combank app එකට අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා අප්ඩේට් කලා. දැන් ඇප් එක වැඩකරන්නේ නෑ. උබලගේ app එක වැඩද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    ithin mokatada ban oya magulata awanne thawath. mama peoples bank 1ta genawa mona henayakwath ne.
    mata meka last month eke sidda wune. eeta kalin hodta tibbe. mata danata account tiyenne com bank vitrai machan. HNB card expire wela. lanakwata awama thamai aye hadagnna oni wena ekak.
     
    • Like
    Reactions: $onny

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    දවසක් එකෙක් PayPal වගයක් මාරු කරල දෙන්න කියල 1000$ ක් ද කොහෙද මගේ PayPal එකට එවල ඒක මම පලවෙනි පාරට Commercial Bank එකට Withdraw කරා. හේතුව HNB Card එක Expire වෙලා තිබිල. අර 1000$ ට පුදුම වදයක් දුන්නෙ කෝල් කර කර එක එක Documents ඉල්ල ඉල්ල. මොන බැංකුවක්ද මන්ද. ආයෙ ජීවිතේට ඔය ජරාවට සල්ලි withdraw කරේ නෑ.
    mcn hnb use karapan ,oya hutha bank use karanna epa. BOC ekath oya seen wenawa. anika doller exchnage balala bank eka select karnna.