Combank සල්ලි අදින Seen 😲

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,613
    1,528
    113
    Link wada na, meken balnna.👇

    Code:
    https://web.facebook.com/100007580201764/posts/pfbid02iqPW3gV14RCnTqjuTy5ovtiAZZ1upHHACy3h8YyiA9bm2kDeZsnfmJgiE7U83CAMl/?d=n&_rdc=1&_rdr

    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    අඩේ දැන් බලන් යනකොට මේ ලකේ පංකාවේ බැංකුවලත් සල්ලි දාන්න බැරිවෙයි වගේ:no:
     
    • Like
    Reactions: manjulabw

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,369
    1,970
    113
    මේක මඩක් වෙන්නත් පුළුවන්.. ඇත්තක් වෙන්නත් පුළුවන්. දෙපැත්තක් තියෙනවා.
     
    • Like
    Reactions: SMG70 and SHAN_22

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මේක මඩක් වෙන්නත් පුළුවන්.. ඇත්තක් වෙන්නත් පුළුවන්. දෙපැත්තක් තියෙනවා.
    මඩක් නම් බැංකුවට පුලුවන් නේ නඩු දාන්න එහෙම නඩු දැම්මේ නැත්තම්........
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,448
    113
    New Zealand
    කොමෂර්ල් බැංකුව මහ ජරාම බැංකුවක්. ඩොලර් ටිකක් දාන්න බෑ. මුන්ගේ හෙන ලයින්. ඕකේ වැඩකරන උන් මෙලෝ දෙයක් දන්නෙත් නෑ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    කොමෂර්ල් බැංකුව මහ ජරාම බැංකුවක්. ඩොලර් ටිකක් දාන්න බෑ. මුන්ගේ හෙන ලයින්. ඕකේ වැඩකරන උන් මෙලෝ දෙයක් දන්නෙත් නෑ.
    commercial ඇරෙන්න වෙන acc open කරන්නෙ නෑ. පුලුවන් දෙයක් කරපන්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,975
    1
    15,759
    113
    මේ බයික් පාර්ට්ස් විකුනන කොල්ලෙක් බන් :) ...
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,613
    1,528
    113
    මේක මඩක් වෙන්නත් පුළුවන්.. ඇත්තක් වෙන්නත් පුළුවන්. දෙපැත්තක් තියෙනවා.
    Code:
    https://web.facebook.com/100007580201764/posts/pfbid02iqPW3gV14RCnTqjuTy5ovtiAZZ1upHHACy3h8YyiA9bm2kDeZsnfmJgiE7U83CAMl/?d=n&_rdc=1&_rdr

    Muge profile eke blapan, link Post krta wada na Meke.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    දවසක් එකෙක් PayPal වගයක් මාරු කරල දෙන්න කියල 1000$ ක් ද කොහෙද මගේ PayPal එකට එවල ඒක මම පලවෙනි පාරට Commercial Bank එකට Withdraw කරා. හේතුව HNB Card එක Expire වෙලා තිබිල. අර 1000$ ට පුදුම වදයක් දුන්නෙ කෝල් කර කර එක එක Documents ඉල්ල ඉල්ල. මොන බැංකුවක්ද මන්ද. ආයෙ ජීවිතේට ඔය ජරාවට සල්ලි withdraw කරේ නෑ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මගෙත් සල්ලි වගයක් කැපිලා හබැයි කැපුන ගානම ආයෙත් වැටිලා තිබ්බ
    දිගටම alert එකේ ඉන්න වෙයි වගේ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    දවසක් එකෙක් PayPal වගයක් මාරු කරල දෙන්න කියල 1000$ ක් ද කොහෙද මගේ PayPal එකට එවල ඒක මම පලවෙනි පාරට Commercial Bank එකට Withdraw කරා. හේතුව HNB Card එක Expire වෙලා තිබිල. අර 1000$ ට පුදුම වදයක් දුන්නෙ කෝල් කර කර එක එක Documents ඉල්ල ඉල්ල. මොන බැංකුවක්ද මන්ද. ආයෙ ජීවිතේට ඔය ජරාවට සල්ලි withdraw කරේ නෑ.
    Apo okata marana sahathike vitharai ban illan natte :growl::growl:
     
    • Haha
    Reactions: sajith.xp.pk