Digitel bank එකේ Hold වෙනව බන් ඊට පස්සේ දිනයක් දාලා එදා කල ගෙවීමක් වගේ Mark වෙනවා එක ඊට වඩා අවුල් , එකෙන් History එක හොයාගන්න බැරි වෙනවා ඔකොම කචල් ගිහින් වගේ බලනකොට පෙන්නේ අවුල ලිහා ගන්න මුල ඉදලා බලන්න වෙනවා
මේක නම් ඇත්ත ... එපා වෙනවා
Digitel bank එකේ Hold වෙනව බන් ඊට පස්සේ දිනයක් දාලා එදා කල ගෙවීමක් වගේ Mark වෙනවා එක ඊට වඩා අවුල් , එකෙන් History එක හොයාගන්න බැරි වෙනවා ඔකොම කචල් ගිහින් වගේ බලනකොට පෙන්නේ අවුල ලිහා ගන්න මුල ඉදලා බලන්න වෙනවා
adblocker eken URL ekak block wenawa. ethakota thamai oka enneදැන් මාස ගානක ඉඳලා මේ එරර් එක එනවා බන් සැරින් සැරේට. වැඩක් කරගන්න බෑ තුන් හතර පාරක් එනවා ලොග් වුනාට පස්සේ. බොලාටත් එනවද?
![]()
https://www.combankdigital.com/analyticsRest/api/v1/analytics/event/log
Mageth awa. Mama adbllocker eka disable kalama hari giya.දැන් මාස ගානක ඉඳලා මේ එරර් එක එනවා බන් සැරින් සැරේට. වැඩක් කරගන්න බෑ තුන් හතර පාරක් එනවා ලොග් වුනාට පස්සේ. බොලාටත් එනවද?
![]()
oya okkomath hri Credit card payment eka karala update wenna yanawa sahenna time ekak mn hitanne 14 days vtra. Last week Friday use kala additional 5% discount nisa and payment eka kala edama. tama update nahWorking for me, but try to clear cache and re log
ඒ උනාට පජාතයි, උන්ගෙ card payment එකක් කලාම ඒක පෙන්නනෙ නෑ ඇප් එකේ. receipt එක ගන්න මට බෑන්ක් එකට යන්නලු. app through transaction වලට විතරයි receipt එක ගන්න පුලුවන්
mn hithuwe mata vitharai kiyala. mn bank ekatath kiwwa. log out wela log wennalu. mn mukuth nokia awa. welawa aparade oka pahadili karana eka.දැන් මාස ගානක ඉඳලා මේ එරර් එක එනවා බන් සැරින් සැරේට. වැඩක් කරගන්න බෑ තුන් හතර පාරක් එනවා ලොග් වුනාට පස්සේ. බොලාටත් එනවද?
![]()
matath commercial eke thiyena ekama awula card payment hariyata update wenne nathi eka, payment ekak karama hold eke thiyeddi hoyanna ba monawata giyapu payment ekakda kiyala and release unama eda date ekata thama statment eke watenne passe payment track karanna giyama patta amaruioya okkomath hri Credit card payment eka karala update wenna yanawa sahenna time ekak mn hitanne 14 days vtra. Last week Friday use kala additional 5% discount nisa and payment eka kala edama. tama update nah
උන්ගෙන් කෝල් කරලා අහපන්.Apita meken unregister wenna berida?
500/= nemei den 700/=නැතුව ඔන්ලයින් බෑන්කින් වලට 500 කපාගන්නවනේ.
කාඩ් පේමන්ට් පෙන්නනවා. හැබැයි දවස් ගානක් යනවනේ. එදාම පෙන්නන්නේ නෑ.
ඔව් ඔව් වෙනස් කලානෙ.500/= nemei den 700/=
Turn Off Add Blocker and Whitelist Combank. lkදැන් මාස ගානක ඉඳලා මේ එරර් එක එනවා බන් සැරින් සැරේට. වැඩක් කරගන්න බෑ තුන් හතර පාරක් එනවා ලොග් වුනාට පස්සේ. බොලාටත් එනවද?
![]()
ගොඩක් වෙලාවට එනවා බන් එපාම කරපු සර්විස් එකක් බැරිම තැන HNB මාරු උනාදැන් මාස ගානක ඉඳලා මේ එරර් එක එනවා බන් සැරින් සැරේට. වැඩක් කරගන්න බෑ තුන් හතර පාරක් එනවා ලොග් වුනාට පස්සේ. බොලාටත් එනවද?
![]()
mama nam app ekata PIN eka denne login wenna.Mama android app eka ain kara. Godak welawata login eken incorrect oassword wenawa hari eka dunnath. Web eke ehema na. Aye reset karanna wenawa hadissiyakata ethakota. Issues awata kamak na hadanawanam. Meka 1.5 yrs wage ekadigata awa.