combank digital ගියාම උඹලටත් මේ මැසේජ් එක එනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,280
    1
    101,120
    113
    34
    Kalutara
    දැන් මාස ගානක ඉඳලා මේ එරර් එක එනවා බන් සැරින් සැරේට. වැඩක් කරගන්න බෑ තුන් හතර පාරක් එනවා ලොග් වුනාට පස්සේ. බොලාටත් එනවද?

    W9OjTu5.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,779
    28,156
    113
    Working for me, but try to clear cache and re log

    ඒ උනාට පජාතයි, උන්ගෙ card payment එකක් කලාම ඒක පෙන්නනෙ නෑ ඇප් එකේ. receipt එක ගන්න මට බෑන්ක් එකට යන්නලු. app through transaction වලට විතරයි receipt එක ගන්න පුලුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මට එහෙම අවුලක් නැහැ

    Working for me, but try to clear cache and re log

    ඒ උනාට පජාතයි, උන්ගෙ card payment එකක් කලාම ඒක පෙන්නනෙ නෑ ඇප් එකේ.
    Digitel bank එකේ Hold වෙනව බන් ඊට පස්සේ දිනයක් දාලා එදා කල ගෙවීමක් වගේ Mark වෙනවා එක ඊට වඩා අවුල් , එකෙන් History එක හොයාගන්න බැරි වෙනවා ඔකොම කචල් ගිහින් වගේ බලනකොට පෙන්නේ අවුල ලිහා ගන්න මුල ඉදලා බලන්න වෙනවා හොරා කළා ද නැත්තම් හැටිද කියලා මම එක නිසා ඔකේ කාඩ් එකෙන් Payment කරන්නේ නැහැ දැන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,280
    1
    101,120
    113
    34
    Kalutara
    ow bn maget ohomai weda ne app eka, mekata apen charge wenwd ganak ?
    නැතුව ඔන්ලයින් බෑන්කින් වලට 500 කපාගන්නවනේ.

    Working for me, but try to clear cache and re log

    ඒ උනාට පජාතයි, උන්ගෙ card payment එකක් කලාම ඒක පෙන්නනෙ නෑ ඇප් එකේ. receipt එක ගන්න මට බෑන්ක් එකට යන්නලු. app through transaction වලට විතරයි receipt එක ගන්න පුලුවන්
    කාඩ් පේමන්ට් පෙන්නනවා. හැබැයි දවස් ගානක් යනවනේ. එදාම පෙන්නන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    කාඩ් පේමන්ට් පෙන්නනවා. හැබැයි දවස් ගානක් යනවනේ. එදාම පෙන්නන්නේ නෑ.
    Holds යටතේ පෙන්වනවා එත් දවස් ගානක් ගිහින් පසු දිනයක් දාලා තමා පෙන්වන්නේ එක හෙන අවුල් වෙන බැංකු වලනම් එහෙම නැහැ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එක පාරයි එන්නේ
    ලොග් වුන ගමන් එනවා
    ක්ලෝස් කරාම වැඩ කරගන්න පුළුවන්
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර
    නැතුව ඔන්ලයින් බෑන්කින් වලට 500 කපාගන්නවනේ.

    කාඩ් පේමන්ට් පෙන්නනවා. හැබැයි දවස් ගානක් යනවනේ. එදාම පෙන්නන්නේ නෑ.
    ඒ කාලේ ඉවරයි..... :lol:
    දැන් 🥲
    Code:
    Dear Customer,
    
    Please be informed that the annual fee for ComBank Digital will be revised to LKR 700.00 effective 11th August 2024.
    
    For details, please contact us on 0112353353.
    Thank you.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,280
    1
    101,120
    113
    34
    Kalutara
    ඒ කාලේ ඉවරයි..... :lol:
    දැන් 🥲
    Code:
    Dear Customer,
    
    Please be informed that the annual fee for ComBank Digital will be revised to LKR 700.00 effective 11th August 2024.
    
    For details, please contact us on 0112353353.
    Thank you.
    aah ow 700 kalane.

    Site ekata Adblockers disable kalama hari yanawa
    aah ehenam eka nisa wenta. karala balanna ona.
    ------ Post added on Aug 1, 2024 at 1:14 PM
     
    • Like
    Reactions: NRTG

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    දැන් මාස ගානක ඉඳලා මේ එරර් එක එනවා බන් සැරින් සැරේට. වැඩක් කරගන්න බෑ තුන් හතර පාරක් එනවා ලොග් වුනාට පස්සේ. බොලාටත් එනවද?

    W9OjTu5.png
    awulk na mage,
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Site ekata Adblockers disable kalama hari yanawa
    Interesting..
    Tracking ගොඩක් block කරලා තියෙන්නේ.
    වෙලාවක ට්‍රයි එකක් දීලා බලන්නම්.
    Wise, PayPal සෙකියුරිටි පරාදයි 🥹
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    පජාතම ඇප් එකක් තමයි ඕක. ජිවිතේටවත් හදිස්සියකට ලොග් වෙන්න බැහැ. මොකක් හරි මගුලක් වෙනවමයි. මම දැන් ඕක අතහැරලා දාලා තියෙන්නේ. පාවිච්චි කරන්නේ NTB ඇප් එක. සුපිරියක් තමයි :yes: (y)