combank digital :lol: :lol:

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,362
    1
    50,935
    113
    ප*යාගල
    sorry.com
    මුන්ගේ සයිට් එකට සමාන එකක් හදලා ෆිෂින් කල නිසා නේ මේ ඔක්කොම
    දැන් මුන්ගේ වෙබ් එකේ ලක්ෂේට වඩා ට්‍රාන්ස්ෆර් කරන්නත් නෑ
    පඩිය වෙන බැංකුවකට දාගන්න වෙයි වගේ
    මුන්ම තමයි කාගත්තෙ.මුන්ගෙ domain / URL s හැටහුටහමාරක් තියෙනවා ගූගල් කරපුවම. එක domain එකක් තියාගෙන ඒකෙන් වැඩ කරා නම් ඉවරයි
     
    • Like
    Reactions: Feraz and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,735
    12,861
    113
    ලංකාවේ.. ලංකාවේ
    phone එකටත් එනව ඇති . මම mail එකෙන් ගන්නේ
    matath email ekata logging code eka, transaction code eka phone ekata.
    mala karadarayak wadak karanna giyahama.

    මුන්ම තමයි කාගත්තෙ.මුන්ගෙ domain / URL s හැටහුටහමාරක් තියෙනවා ගූගල් කරපුවම. එක domain එකක් තියාගෙන ඒකෙන් වැඩ කරා නම් ඉවරයි
    hamadama site eka wenas karanawa e madiwata.
     
    • Like
    Reactions: Nidarshana_k

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    755
    894
    93
    හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 දින සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂක වැඩිදියුණු කිරීම ක්‍රියාත්මක වේ. කරුණාකර ඔබගේ පළමු පිවිසුම සඳහා ඔබ කැමති පරිගණකය සහ බ්‍රවුසරය භාවිත කරන්න. ඔබගේ ආරක්ෂාව සඳහා, ඉදිරි පිවිසුම් සඳහා අවසර ලබාදෙනු ලබන්නේ එම ලියාපදිංචි කළ බ්‍රවුසරය හරහා පමණි. ස්තුතියි

    හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු පිවිසුම සඳහා ඔබ නිතර භාවිත කරන පරිගණකය හා බ්‍රවුසරය භාවිත කරන්න. ඉන්පසු පිවිසිය හැක්කේ එම ලියාපදිංචි කළ බ්‍රවුසරය හරහා පමණි. ස්තුතියි.

    කාවුද බන් මුන්..... :lol::lol:🤔:lol::lol:
    Commercial Bank IT managemnt eka inne Digital Gal yugaye 😂 ekko mun Mobile App eke features Web app ekey level ekata genna oni , samahara deval Mobile App ekey baha ,
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,735
    12,861
    113
    ලංකාවේ.. ලංකාවේ
    Commercial Bank IT managemnt eka inne Digital Gal yugaye 😂 ekko mun Mobile App eke features Web app ekey level ekata genna oni , samahara deval Mobile App ekey baha ,
    web eke third party accounts walata transfer karana puluwan 100,000 witharayi dawasata
    mobile eka 1,000,000

    phone eka horakam karanna baa kiyala da danne naa un hithagena inne. phone hacking baa kiyala da danne naa.
    mobile number eka bind wena nisa device ekayi connection ekayi dekama verify wenawa thama. eth munta pissuda.
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    637
    1,043
    93
    So which bank has the best App/WebApp you guys think?

    I use NTB. Generally OK. Can use email based OTP for login and funds transfer. Must use phone based OTP for password change.

    They also have an issue that if i change phone and reinstall the app, need to call them to reset and remove the device from the system (I think that's what they do)..
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,825
    1,261
    113
    Q1. ey hutto, mama okata log venne private brows walin vitarai. den mun mokak karaida?
    Q2. digital banking pakatada?