මුන්ම තමයි කාගත්තෙ.මුන්ගෙ domain / URL s හැටහුටහමාරක් තියෙනවා ගූගල් කරපුවම. එක domain එකක් තියාගෙන ඒකෙන් වැඩ කරා නම් ඉවරයිමුන්ගේ සයිට් එකට සමාන එකක් හදලා ෆිෂින් කල නිසා නේ මේ ඔක්කොම
දැන් මුන්ගේ වෙබ් එකේ ලක්ෂේට වඩා ට්රාන්ස්ෆර් කරන්නත් නෑ
පඩිය වෙන බැංකුවකට දාගන්න වෙයි වගේ
phone එකටත් එනව ඇති . මම mail එකෙන් ගන්නේඋඹට OTP එන්නේ මේල් එකටද ෆෝන් එකට sms එකක් විදිහටද?
matath email ekata logging code eka, transaction code eka phone ekata.phone එකටත් එනව ඇති . මම mail එකෙන් ගන්නේ
hamadama site eka wenas karanawa e madiwata.මුන්ම තමයි කාගත්තෙ.මුන්ගෙ domain / URL s හැටහුටහමාරක් තියෙනවා ගූගල් කරපුවම. එක domain එකක් තියාගෙන ඒකෙන් වැඩ කරා නම් ඉවරයි
mail ekata witharai enne dan. phone ekata enne na.phone එකටත් එනව ඇති . මම mail එකෙන් ගන්නේ
Commercial Bank IT managemnt eka inne Digital Gal yugayeහිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 දින සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂක වැඩිදියුණු කිරීම ක්රියාත්මක වේ. කරුණාකර ඔබගේ පළමු පිවිසුම සඳහා ඔබ කැමති පරිගණකය සහ බ්රවුසරය භාවිත කරන්න. ඔබගේ ආරක්ෂාව සඳහා, ඉදිරි පිවිසුම් සඳහා අවසර ලබාදෙනු ලබන්නේ එම ලියාපදිංචි කළ බ්රවුසරය හරහා පමණි. ස්තුතියි
හිතවත් පාරිභෝගිකභවතුනි, 2026 ජූලි 22 සිට අපගේ ඩිජිටල් බැංකු වෙබ් සේවාවේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු පිවිසුම සඳහා ඔබ නිතර භාවිත කරන පරිගණකය හා බ්රවුසරය භාවිත කරන්න. ඉන්පසු පිවිසිය හැක්කේ එම ලියාපදිංචි කළ බ්රවුසරය හරහා පමණි. ස්තුතියි.
කාවුද බන් මුන්.....![]()
මැශින් ඒකත් උස්සාගෙන බැංකුවට යන්න.ඒ කිව්වේ? ෆෝන් එකෙන් කරන්න බැරිද? මැසිමෙන් විතරද? මැසිමේ බෝඩ් එක මාරු කලොත් මොකෝ වෙන්නේ?
web eke third party accounts walata transfer karana puluwan 100,000 witharayi dawasataCommercial Bank IT managemnt eka inne Digital Gal yugayeekko mun Mobile App eke features Web app ekey level ekata genna oni , samahara deval Mobile App ekey baha ,