Machan mama iye ra Sampath eken com bank flash ekata salli wagayk transfer kara, ada udeth tibba eka den baladdi nane ban account balance eka 0 penane, mokakda karanne ekata?

Last edited:


Call kara ban unge app eke ada ahwasa idan balance eka pennane 0 kiyalau godak aya call karalu salli naa kiyala, pissu ban unta, un ekko kiyanna oni notification ekak ewala mama baya unahttps://elakiri.com/threads/combank-flash.1935147/
බග් තියෙනව බං ඔය ඇප් එකේ. හිටපු ගමන් බැලන්ස් එක ලෝඩ් වෙන්නෙ නෑ. එහෙම අවුලක් වෙන්න ඇති. මගෙත් හැමතිස්සෙම වගේ වෙනව. කෝකටත් කියල කෝල් එකක් දෙන්න හොට්ලයින් එකට. උංගෙ සර්විස් එච්චර හොඳත් නෑ බං

Call kara ban unge app eke ada ahwasa idan balance eka pennane 0 kiyalau godak aya call karalu salli naa kiyala, pissu ban unta, un ekko kiyanna oni notification ekak ewala mama baya una![]()
මගේ දැන් බැලුව. රුපියල් 6යි තියෙන්නෙCall kara ban unge app eke ada ahwasa idan balance eka pennane 0 kiyalau godak aya call karalu salli naa kiyala, pissu ban unta, un ekko kiyanna oni notification ekak ewala mama baya una![]()
ඒක ඒ විදියටම තියෙනව බං.Primary eke neme ban case eka tyenen flash saving walalu hawasa idanමගේ දැන් බැලුව. රුපියල් 6යි තියෙන්නෙ![]()
![]()
ඒක ඒ විදියටම තියෙනව බං.
ඔය ඇප් වල සල්ලි පුරවගෙන ඉන්න එපා. අඩුමතරමෙ මම FriMi වලත් රුපියල් 100ට වැඩිය තියාගන්නෙ නෑ. ගත්ත දැම්ම තියරිය තමයි මේ හැම ඇප් එකකටම ඇප්ලයි කරන්නෙ.
kara mcn, bank eek issue ekakCustomer care call karala wisthare kiyala resolve karaganin. Meke dala wadak natransaction proof ekakuth email karapan wisthareth dalama.
den hari mcn issue eka fix karalaමාගෙ නම් Rs 814 තාම තියනවා.![]()