combank site log wenna barida?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,008
    23,868
    113
    mema huttak enwa bn.

    3 parak pw change kara. eth na. pw change karapuwama acc ekata log wenwa. aye logout wela same pw gahuwama log wenne na
    oya wesiyonge bug ekak oka. character limit eka 12kda koheda, eth api 13 gahuwath un accept karanawa, auto last character eka remove karanawa. generator walin copy paste karamath oya case eka enawa. mama nam dab karanne generate karala manual type karanawa
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo

    harine mitto. pw change karanna apu wele 16 char pw ekak dala thiynne.
    dan 12 char ekak damma. :P
     
    • Like
    Reactions: Honda.putha

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    ඕක මහා ජරා බැංකුවක් කොයි වෙලේ බැලුවත් මොකක් හරි අවුලක්

    oya hutte site ekata password damilla nam epa wenawa ban.

    unta one ekak dala anthimata mathaka hitinne na password eka.
    BOC ඔය වගේ Password එක ගහන්න ඕනේ උන්ට ඕනේ එක එනකම් 7-8 වතාවක් එපා වෙනවා
    ------ Post added on Dec 13, 2023 at 10:13 AM
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,008
    23,868
    113
    harine mitto. pw change karanna apu wele 16 char pw ekak dala thiynne.
    dan 12 char ekak damma. :P
    Hackerman GIF by warrify
     
    • Haha
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    ඕක මහා ජරා බැංකුවක් කොයි වෙලේ බැලුවත් මොකක් හරි අවුලක්

    BOC ඔය වගේ Password එක ගහන්න ඕනේ උන්ට ඕනේ එක එනකම් 7-8 වතාවක් එපා වෙනවා
    ------ Post added on Dec 13, 2023 at 10:13 AM
    epama karapu UI ekak thiynne combank web eke.

    math epa wela tiyanne okunge flash app ekath case
    flash app eka nm tikak shape combank app ekata wada.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    epama karapu UI ekak thiynne combank web eke.
    මම හොදයි කියනවා නමේ උබ Pan Asia Bank එකේ LOLC එකේ UI එක දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ ඒවගේ ඒවා ඔයිට අන්තයි සමහර ඒවා වැඩ කරන්නේ නැහැ

    Pan Asia Bank සල්ලි යවන්න ගියාම Fail වෙනවා එත් සල්ලි යනවා අදාළ Account එකට Fail උන නිසා රිසිට් එක ගන්න බෑ
    සයිට් එක පට්ට Slow කොයි වෙලෙත් Customer Care අන්තිමයි මම MD ට Whatsapp කරලා වැඩක් කරගත්තේ දවසක්.

    සුළු අවුලක් තිබ්බට Com Bank හොදයි කියලා හිතෙනවා අනිත් ඒවාගේ Service දැක්කාම
     
    • Wow
    Reactions: rukshrulz