මේකයි සීන් එක, රජයෙ අලුත් නීති එක්ක ලක්ශ දෙකකට වඩා එක පාර ගෙවන්න බෑ අපිට online purchase, අනිත් කාරනේ තමා ඩෙල් සයිට් එකෙන් අපෙ බෑන්ක් වල වීසා කාර්ඩ් ඇක්සෙප්ට් කරන්නෙත් නෑලු, ඉතින් මම ට්රයි කලේ comgateway එකෙන් buy for me කියන option එක පාවිච්චි කරන්න. දැන් අවුල තියෙන්නෙ උන්ට ගෙවන්නත් විදිහක් නෑ කියපන්කො කාර්ඩ් එකෙනෙ. 

1. මේකට මොකක්ද විසඳුම
2. comgateway එකෙන් එහෙම එයාලගෙ තැනට බයි කරාට පස්සෙ, එයාලා ලංකාවට ඩිලිවර් කරනවද?
නැත්නම් ලංකාවෙ නැද්ද සර්විස් එකක් අපි වෙනුවෙන් පේ කරන, කප්රුක නැතුව. මම මෙච්චර දඟලන්නෙ මේක මෙහෙ වෙනවා මචන්ලා LKR 325,290
පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න, මට මැසේජ් එකක් දානවද

Last edited:
ගන්න ක්රමයක් තියෙනම් උදව් කරන්නකො