comgateway පාවිච්චි කරලා තියෙන අය මට මේ ලැප ගන්න සප් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මේකයි සීන් එක, රජයෙ අලුත් නීති එක්ක ලක්ශ දෙකකට වඩා එක පාර ගෙවන්න බෑ අපිට online purchase, අනිත් කාරනේ තමා ඩෙල් සයිට් එකෙන් අපෙ බෑන්ක් වල වීසා කාර්ඩ් ඇක්සෙප්ට් කරන්නෙත් නෑලු, ඉතින් මම ට්‍රයි කලේ comgateway එකෙන් buy for me කියන option එක පාවිච්චි කරන්න. දැන් අවුල තියෙන්නෙ උන්ට ගෙවන්නත් විදිහක් නෑ කියපන්කො කාර්ඩ් එකෙනෙ. :(:rofl:

    1. මේකට මොකක්ද විසඳුම

    2. comgateway එකෙන් එහෙම එයාලගෙ තැනට බයි කරාට පස්සෙ, එයාලා ලංකාවට ඩිලිවර් කරනවද?

    නැත්නම් ලංකාවෙ නැද්ද සර්විස් එකක් අපි වෙනුවෙන් පේ කරන, කප්රුක නැතුව. මම මෙච්චර දඟලන්නෙ මේක මෙහෙ වෙනවා මචන්ලා LKR 325,290 :( පුලුවන් කෙනෙක් ඉන්නව නම් උදව්වක් කරන්න, මට මැසේජ් එකක් දානවද
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මොකක්ද බං ගන්න ඉන්නේ? මාත් මේ සයිට් එක බල බල ඉන්නේ🤔
    https://deals.dell.com/en-us/productdetail/bied

    https://deals.dell.com/en-us/productdetail/bifp

    මේ දෙකෙන් එකක් මචන්... උබ කොහොමද ගන්න හිතන් ඉන්නෙ, පුලුවන්නම් මටත් ගෙන්නලා දෙන්නකො, මම සල්ලි දෙන්නම් :(
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    https://deals.dell.com/en-us/productdetail/bied

    https://deals.dell.com/en-us/productdetail/bifp

    මේ දෙකෙන් එකක් මචන්... උබ කොහොමද ගන්න හිතන් ඉන්නෙ, පුලුවන්නම් මටත් ගෙන්නලා දෙන්නකො, මම සල්ලි දෙන්නම් :(
    Sorry, all of these products are currently claimed.
    This deal was really popular, but stick around because more may become available
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    Sorry, all of these products are currently claimed.
    This deal was really popular, but stick around because more may become available
    Available again මචන් :love: ගන්න ක්‍රමයක් තියෙනම් උදව් කරන්නකො :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    try https://planetexpress.com/shop-for-me/
    https://ship7.com/services#shop-for-me

    go for xps13 no need to buy 2in1. I'm currently using 2in1 and commenting from that https://prnt.sc/20xdtls

    U mean 2 in 1 useless? And why are you suggesting these two services? Any specific reason?

    payoneer dollars tiyena ekkenekta kiyala gewanna.oya salli denna
    එහෙම කෙනෙක් උදව් කලොත් ලොකු පිනක් බං 😓
    ------ Post added on Nov 26, 2021 at 11:44 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    U mean 2 in 1 useless? And why are you suggesting these two services? Any specific reason?

    එහෙම කෙනෙක් උදව් කලොත් ලොකු පිනක් බං 😓
    ------ Post added on Nov 26, 2021 at 11:44 PM
    Poddak fb search karala balanna.payoneer ganna ekekkenekwa contact karala balanna
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://deals.dell.com/en-us/productdetail/bied

    https://deals.dell.com/en-us/productdetail/bifp

    මේ දෙකෙන් එකක් මචන්... උබ කොහොමද ගන්න හිතන් ඉන්නෙ, පුලුවන්නම් මටත් ගෙන්නලා දෙන්නකො, මම සල්ලි දෙන්නම් :(

    මේ ක්‍රමයට කරල බලන්න

    https://elakiri.com/threads/iphone-13-pro-max📱.2019537/#post-27119398
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    Presto.lk eken gennanna

    බෑනෙ මචන්, මට ඔන්ලයින් ගෙවන්න බෑනෙ, අනික ප්‍රෙස්ටො ලා ෆෝන් answer කරන්නෙවත් නෑ බන් දැන් දවස් දෙකක ඉඳලා
     
    Similar threads