Marvel Cinematic Universe [Phase 1]

Status
Not open for further replies.

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    MCU කියන්නේ marvel ලගේ විශාලතම univers එකයි. මේකට අයත් වෙන්නේ earth-199999 කියන universe එකේ marvel ලගේ Ironman, Thor, Spider Man, Captain America, Thor වගේ සුපිරි වීරයන්. (X-Men, Fantasic 4 කියන්නේ වෙන univers වල අය. ඒ අය ගැන මන් කතා කරන්න බලාපොරොත්තුවේ වෙන්නේ නැ.මොකද ඔවුන් MCU එකට අදාල නැති නිසා.)


    marvel_cinematic_universe___banner_by_mrsteiners-d77vtby.png




    MCU එකේ නිපදවෙන චිත්‍රපට වල විශේෂම දෙයක් වෙන්නේ ඒ චිත්‍රපට එකිනෙකට පුදුමකරයට සම්බන්ද වීමයි. මේ හේතුව නිසා MCU චිත්‍රපට සිනමාවේදී ඉතාම ජනප්‍රියයි. ඒ වගේම ඔවුන්ගේ චිත්‍රපට වල ඇති දර්ශන බොහෝ දවල් කාලයෙහි සිදුවීම් වීමත් ජනප්‍රිය වීමට තව හේතුවක්. (DC univers එකේ ඕක අනිත් පැත්ත ඔවුන් බොහෝ දර්ශන සදහා යොදා ගන්නේ රාත්‍රී කාලයේ සිදුවීම්. Batman, Superman, Arrow, Flash, Gotham බලන අයට එක හොදට තේරේවි.)


    ගොඩක් අයට Marvel ලගේ චිත්‍රපට වල තියෙන අඩු පාඩුවක් තමයි ඒවා එකිනෙකට සම්බන්ද වුනත් පැටලිලි සහගත වීම සහ සංකීර්ණ වීම.. ඒ රසවාදය අතින්නම් DC univers එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා. හැබැයි Marvel ලගේ මේ සංකීරණ කම එකිනෙකට ගලපාගෙන ලිහා ගත්තොත් තේරේවි ඔවුන්ගේ චිත්‍රපට සහ ටීවී සිරිස් වල තියෙන සුවිශේෂතාවය. එකට අපිට මේ ඔක්කොම හරි order එකට හදාගෙන බලන්න වෙනවා. හරි දැන් පටන් ගමු වැඩේ.








    01. Captain America (The First Avenger)
    22fe0990_o.png

    මෙකදී පලවෙනි scene එක ඒ කියන්නේ කැප් ව හොයාගන්න එකයි (0.00.42 – 0.03.40), අවසානයේ කැප්ගේ ප්ලේන් එක කඩාගෙන වැටුනට පස්සේ scene එකයි (1.50.43 – 2.03.25) එන්නේ ඉස්සරහ තැනකට..මන් එක කොතැනදී කියල කියන්නම්. ඉතුරු මුළු චිත්‍රපටයම කැප් ගේ මුල් කාලයේ 1940s කතාවයි යන්නේ.








    02. Agent Carter (One-Shot)
    eb7fd2b0_o.png

    මේක One-Shot video එකක් විනාඩි 15ක් වගේ තම තියෙන්නේ.මේකත් අයත් වෙන්නේ 1940s කාලයට









    03. Agent Carter (S01 - S??)

    a513cc6e_o.png

    දැනට විකාශනය වෙලා තියෙන්නේ සීසන් 1යි. සීසන් 2 2016 ජනවාරි 6 එනවා. එතකොට එකත් මෙතනට එන්න ඕනි..මොකද මෙහි සියල්ල 1940s සිදුවීම් නිසා. සමහරු කියනවා මේක එන්න ඕනි Agent Carter One-Shot එකට කලින් කියල..එත් මේකේ පලවෙනි episode එක බලද්දී තේරෙයි මේක එන්න ඕනි ඊට පස්සේ කියල.








    04. Iron Man
    3a517b37_o.png

    චිත්‍රපට release වුන order එක ගත්තොත් මේක තම ඔවුන්ගේ පලවෙනි චිත්‍රපටය. එත් බලන්න ඕනිනම් මෙතැනදී








    05. Iron Man 2
    bf471b16_o.png

    මෙතනදී පොඩි සදහනක් දෙන්න ඕනි..ඒ තමා Iron Man 2, The Incredible Hulk හා Thor යන චිත්‍රපට 3ම සිදුවීම් එක සතියක් ඇතුලත සිදුවී තිබීමයි. fury's big week කියාලා හදුන්වන්නෙත් මෙන්න මේ සතියයි.









    06. The Incredible Hulk
    2b1b2e7b_o.png

    සමහරු කියනවා මේක එන්න ඕනි Iron Man 2 ට කලින් කියල. එත් මේකේ අවසානයේදී බාර් එකේ සිදුවන කතාවෙන් කියන්න පුළුවන් මේක එන්න ඕනි මෙතනට කියල.








    07. A Funny Thing Happened on the Way to Thor's Hammer (One-Shot)
    35d9b3e3_o.png

    කොල්සන් thor ගේ මිටිය හොයා ගන්න යන අතරමග සිදුවුණ සිදුවීමක්.. One-Shot විනාඩි 4ක video එකක්.









    08. Thor
    20383121_o.png

    මේකේ අවසානයට දකින්න පුළුවන් avegers චිත්‍රපටයට පෙර නිමිත්තක්.








    09. The Consultant (One-Shot)
    e19b8576_o.png

    ශිල්ඩ්ලා Avangers ලව assembled කර ගැනීම ගැන කතාවෙන video එකක්. විනාඩි 5ක විතර.

    මන් කලින් කිව්වා වගේ Captain America එකේ පලවෙනි සහ අනිතිම scene එන්න ඕනි මෙතනට.









    10. The Avengers
    e1363473_o.png

    මේක තම අන්තිම එක. මෙතනින් MCU එකේ Phase 1 එක ඉවර වෙනවා.






    ඒ වගේම Marvel ලගේ Ant-Man චිත්‍රපටයත් එක්ක Phase 2 එකත් ඉවර වුණා..ඒ වගේම ඔවුන් Phase 3 එකට එන චිත්‍රපට ගැනත් ඉදිරපත් කරලා තියෙනවා..මේ ඔක්කොම ඉස්සරහට කතා කරමු. එහෙනම් Phase 2 එකෙන් හම්බවෙමු.
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,418
    992
    113
    hikkaduwa
    එල එල ගින්දර,,,අල්ලගෙන පලයන් ත්‍රෙඩ් එක දිගටම :frown::frown:

    rep+7
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    ikmanin phase 2 daapan
    Gd work machn!

    හෙට දෙන්නම් මචන්..:)

    machn ara one shot kiyala thiyena evva important da? adai danne ehema podi scene thiyenava kiyala

    එහෙම එකක් නෑ බන් Movies විතරක් බැලුවත් ඇති. One -Shot වල පොඩි connection එකක් තියෙන්නේ..එත් ඒවත් බැලුවනම් හොදයි..Dailymortion එකේ තියෙනවා..
     
    Status
    Not open for further replies.