Comment Pls...

chinster

Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    එළකිරි එකට මොකද වුනේ කියලා හිතෙනවා වෙලාවකට ඉස්සර කාලේ මේක තිබ්බ හැටි කොහොමද..පට්ට සෙට් එකක් එක්ක පට්ට ත්‍රෙඩ්ස් තිබ්බේ කාලය මැවූ වෙනසක අරුමේ... sirawatama meka nam aththa neda ban ???
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    එළකිරි එකට මොකද වුනේ කියලා හිතෙනවා වෙලාවකට ඉස්සර කාලේ මේක තිබ්බ හැටි කොහොමද..පට්ට සෙට් එකක් එක්ක පට්ට ත්‍රෙඩ්ස් තිබ්බේ කාලය මැවූ වෙනසක අරුමේ... sirawatama meka nam aththa neda ban ???

    my comment on this thread ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1735379&page=3

    Anyway :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,726
    11,735
    113
    එළකිරි එකට මොකද වුනේ කියලා හිතෙනවා වෙලාවකට ඉස්සර කාලේ මේක තිබ්බ හැටි කොහොමද..පට්ට සෙට් එකක් එක්ක පට්ට ත්‍රෙඩ්ස් තිබ්බේ කාලය මැවූ වෙනසක අරුමේ... sirawatama meka nam aththa neda ban ???

    welcome to the SL internet :lol: :lol:
    umbaa elakiri eke SL porn illapuwaa mennaaa
    http://www.elakiri.com/forum/showthread.php?t=1735029

    anunta banaa kiyana weleee taman patta tread ekak daapan.. post 230 taamaa okkomaa help illapuwaaa nattan porn..
    anunta wadak karanaa adahasak nahaa wagee... :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Dusty Killer

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    64130625.jpg
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එළකිරියෙ ඉන්නෙ එක එක විදිහෙ මනුස්සයෝ සහෝ:rolleyes:,එක මනුස්සයෙකුගෙ අදහස් තව කෙනෙක්ට දිරවන්නෙ නැති වෙන්න පුළුවන්:dull:,ඒත් ඒක තෝරා ගැනීම තමන් සතුම දෙයක්:yes:,කොහොම උනත් එළකිරියෙන් හුඟක් දේ ඉඟන ගන්න පුළුවන් උනා:cool:,ඒ මේකෙ ඉන්න උන් නිසාමයි:yes:,අද වැදගත් පෝස්ට් එකක් දාලා හෙට චාටර් එකක් දැම්ම කියලා අපිට උන්ව හලන්න බෑ:angry:.මොකද හැම කෙනාම වැදගත් මචන්:rofl:.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    welcome to the SL internet :lol: :lol:
    umbaa elakiri eke SL porn illapuwaa mennaaa
    http://www.elakiri.com/forum/showthread.php?t=1735029

    anunta banaa kiyana weleee taman patta tread ekak daapan.. post 230 taamaa okkomaa help illapuwaaa nattan porn..
    anunta wadak karanaa adahasak nahaa wagee... :rofl::rofl:

    හයියෝ අරූ හත්පොලේ ගාගත්තාාා ඔහොම පුදපු ගමන් අරින්න එපා බන් :D:D:D:D:D
     
    එල කොල්ලෙක්