Comments බලපන් බාල අපරාධ කාරයෝ පිරිලා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,199
    6,682
    113
    East Blue (Goa Kingdom)
    Video එකේ බාල අපරාධ කාරයොන්ගේ ඡන්ද වලට පොන්නයෝන්ට ළමයි දූෂණය කරන්න දෙන ,
    පොන්න නීතිය වෙනස් කරන්න අර්චුනා කතා කරද්දී, ඒකට විරුද්ධව කෑ ගහනවා ඇහෙනවා background එකේ බාල අපරාධ කාරයෝ

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොකක්ද බං ඔය undp රිපෝට් එක?

    ඇත්තටම තම්බි කාති උසාවි වලින් පොඩි උන් බන්දලා ද?
     
    • Like
    Reactions: elajani