Commercial Bank එකේ වැඩ කරන්නේ කවුද ?
මම මගේ account ekata money deposit mashin එකෙන් 3000 දැම්ම ..ගෙදර අවට පස්සේ දන්නේ account එකේ සල්ලි නැ ..online paymen ekak karanna giya..salli nahallu..
අද සල්ලි දැම්මම sms එකවත් ආවේ නැ .
පස්සේ මම සල්ලි දාපු රිසිට් එක බැලුවා
TRX STATUS FAILED CONTACT BRANCH KIYALA THIYENAWA
මට දැන් අයෙ බෑන්ක් යන්න විදියක් නැ හෙට තමයි යන්න වෙන්නේ ..
එකයි මේකේ දන්නා කෙනෙක් ඉන්නවනම් මොකද්ද මේ සින් එක කියලා අහන්න හැදුවේ