Com Bank

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,283
    1
    4,987
    113
    Sin-tertainment Den
    කඩේ යන්න හැදුවේ බන් , ගමේ BOC ATM එකට COM Card එක දාලා දවසක් අම්මට හතියට චැනල් කරන්න යනකොට කාඩ් එක බ්ලොක් වුනා එදා සල්ලි නැතුව මාර අවුලක් වුනා මට BOC එකෙන් කාඩ් එක දුන්නේ නැහැ අළුත් එකක් ම ගන්න වුනා , එක නිසා දැන් BOC ATM එකට දාන්නේ BOC එකේ කාඩ් විතරයි මම ඉතින් සල්ලි ගියෙ නැති නිසා කඩේ යන්න BOC එකට සල්ලි දාගන්න විදියක් නැහැ එක නිසා ගෙදර හිටියා.

    කඩේකට යන්න බන් ලග

    PABC හොදයි බන් රෑට නම් ටිකක් අවුල් , රෑට උවමනාවක් උනොත් කියලා එකේ තියෙන්නේ නැහැ මම.
    ------ Post added on Jan 10, 2025 at 5:47 PM
    Salli tikak gedara hari purse eke hari tiyaganin ko ithin
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    රෑට කන්න පාන් ගේන්නද
    ඔව් බන්
    bank transfer එකක් උනේ නැති නිසා කඩේ යන්න බැරි වෙන සිද්දියක් ගැන ජීවිතේ පලවෙනි වතාවට අහන්නේ .
    ලග සල්ලි නැහැ බන් , හැමදාම ගමේ ටවුන් එකට ගිහින් ATM එකෙන් අරන් කරගන්නේ
    සමහර කඩ වලට කාඩ් එකෙන් ම ගෙවනවා.
    Itin samanya wiyadamata 30000k 50000k athe tiyaganinko..

    oka gedara tibba kiyala aulak nane oya wage amount akak..ubalata tina prashna:)
    Online වැඩ වලට ඕනේ නිසා ඔකොම ගන්නේ නැහැ බන් එක නිසා ඕනේ වැඩේට අරගන්න එක කරන්නේ හැමදාම.
    com bank samanyen mata me wenakal nam awlak na eeye ra app eka wada kale naha passe shape una eka nam mage phone eke bug ekakda manda ban
    ඔව් මට වෙලා නැහැ එත් අද වැඩ නැහැ කිව්ව උන්

    Sampath , HNB හොදයි
    රජයේ බැංකුවක් උනත් NSB එකෙත් ඔන්ලයින් ට්‍රාන්ස්සෙක්‍ෂන් හොදයි කියලා ගොඩක් උන් කියනවා.

    රජයේ බැංකුවල වලින් සල්ලි ගන්න ප්‍රමාණය වැඩි නිසා සමහර ATM මැෂීන්වලින් වෙන බැංකුවල අයට සල්ලි ගන්න බෑ. ඒවගේ එකකින් 3 සැරේකට වඩා ට්‍රයි කරොත් කාඩ් එක බ්ලොක් වෙනවා. හැබැයි CDM මැෂීන් එකක් තියනව නම් ඒකෙන් සල්ලි ගන්න පුලුවන්.
    ------ Post added on Jan 10, 2025 at 5:58 PM
    ඔව් CDM එකේ අවුලක් නැහැ , එත් CDM එකෙන් කරන්න අමාරුයි ගොඩක් උන් එකේ ලැගගෙන ඉන්නවා පෝලිම තියෙනවා පාරට කොයි වෙලෙත් , සමහර උන් සල්ලි ගන්න ද අහලා ATM එකටම යන්න කියලා කෑගහනවා , සමහර වෙලාවට බැංකුවේ එවුන්ම ඇවිත් අහලා ATM එකට යන්න කියනවා.
    ------ Post added on Jan 11, 2025 at 1:21 AM

    NTB account ekak hada ganin
    හරි
    Salli tikak gedara hari purse eke hari tiyaganin ko ithin
    වැඩක් නැහැ බන් වියදම් වෙනවා කොචර ගත්තත් Account එකේ තියෙනකොට තියෙනවා.
    ------ Post added on Jan 11, 2025 at 1:22 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,725
    113
    ලංකාවේ.. ලංකාවේ
    Com Bank Digitel එකෙන් මම සල්ලි වගයක් දැම්ම BOC Account එකකට. ගියේ නැහැ BOC Account එකට

    Com Bank Digitel එකේ පෙන්වනවා Hold කියලා

    Hotline එකෙන් ඇහුවාම කියනවා අද System Down නිසා පරක්කු වෙනවා කියලා.

    මෙහෙම අවුල් නැති බැංකු මොනවා ද තියෙන්නේ මම ගමනක් යන්න හැදුවේ දැන් එක යන්න බෑ
    එහෙම බැංකු ලංකාවේ නෑ.... උබ හොද සල්ලි කාරයෙක් උනත් බැංකුව පොඩ්ඩක් හොදට සලකාවි. එච්චරයි වෙනස
    com, සම්පත් තමා සාමාන්‍යයෙන් හොද. hnb උනත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Nadun26

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    හරියන්නෑ බං බැංකුවක් පටං ගනිං

    මම BOC, Combank, Seylan, NTB තුනම තියනවා තුනටම online banking තියනවා ඔය කියන විදියෙ අවුලක් ඉඳලා හිටලා හරි ඇවිත් තියෙන්නෙ BOC එකේ විතරයි
    ComB, Seylan, NTB තුනේම කවදාවත් ඔහොම අවුලක් ඇවිත් නැහැ
    ඇප් එක ගත්තම මට නං ලේසිම ඇප් එක සෙලාන් ඇප් එක
    Seylan, NTB දෙකේම Priority banking/Private banking තියනවා මොනවා හරි අවුලක් උනොත් whatsapp message එකක් දාන්න නම්කි කෙනෙක් ඉන්නවා Account manager/Relationship manager කියලා එයාට කිවුවම කොහොම හරි වැඩේ කරලා දෙනවා
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,982
    6,519
    113
    Eeye nam podi case ekak tibba COM to COM yewwa ewath instant giye ne. podi delay ekakin giye.
    Past transaction check kalama send to the bank kiyala status penwanne. Completed kiyala neme.

    image.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    එහෙම බැංකු ලංකාවේ නෑ.... උබ හොද සල්ලි කාරයෙක් උනත් බැංකුව පොඩ්ඩක් හොදට සලකාවි. එච්චරයි වෙනස
    com, සම්පත් තමා සාමාන්‍යයෙන් හොද. hnb උනත් අවුලක් නෑ.
    ඔව් Com හොදයයි තමා බන් , PABC හොදයි
    හරියන්නෑ බං බැංකුවක් පටං ගනිං

    මම BOC, Combank, Seylan, NTB තුනම තියනවා තුනටම online banking තියනවා ඔය කියන විදියෙ අවුලක් ඉඳලා හිටලා හරි ඇවිත් තියෙන්නෙ BOC එකේ විතරයි
    ComB, Seylan, NTB තුනේම කවදාවත් ඔහොම අවුලක් ඇවිත් නැහැ
    ඇප් එක ගත්තම මට නං ලේසිම ඇප් එක සෙලාන් ඇප් එක
    Seylan, NTB දෙකේම Priority banking/Private banking තියනවා මොනවා හරි අවුලක් උනොත් whatsapp message එකක් දාන්න නම්කි කෙනෙක් ඉන්නවා Account manager/Relationship manager කියලා එයාට කිවුවම කොහොම හරි වැඩේ කරලා දෙනවා
    මට ආවේ එදාම තමයි Com එකේ නැතිනම් කවදාවත් අවුල් ආවේ නැහැ මටත් මම BOC / PABC / Com bank / LOLC / NDB Use කරනවා මට මේවගෙන් හොදම ඒවා කියලා පෙනිලා තියෙන්නේ Com Bank / LOLC / PABC අනිත් එව්වා නම් වැඩක් නැහැ

    Eeye nam podi case ekak tibba COM to COM yewwa ewath instant giye ne. podi delay ekakin giye.
    Past transaction check kalama send to the bank kiyala status penwanne. Completed kiyala neme.

    image.png
    ඔව් මට වුනේ එහෙම Hold වුනා යවපු මුදල Hotline එකට ගන්න අමාරු වුනා 3-4 පාරකට වඩා try කරන්න උනා Call කරන්න.
    ------ Post added on Jan 12, 2025 at 10:51 AM