Salli tikak gedara hari purse eke hari tiyaganin ko ithinකඩේ යන්න හැදුවේ බන් , ගමේ BOC ATM එකට COM Card එක දාලා දවසක් අම්මට හතියට චැනල් කරන්න යනකොට කාඩ් එක බ්ලොක් වුනා එදා සල්ලි නැතුව මාර අවුලක් වුනා මට BOC එකෙන් කාඩ් එක දුන්නේ නැහැ අළුත් එකක් ම ගන්න වුනා , එක නිසා දැන් BOC ATM එකට දාන්නේ BOC එකේ කාඩ් විතරයි මම ඉතින් සල්ලි ගියෙ නැති නිසා කඩේ යන්න BOC එකට සල්ලි දාගන්න විදියක් නැහැ එක නිසා ගෙදර හිටියා.
කඩේකට යන්න බන් ලග
PABC හොදයි බන් රෑට නම් ටිකක් අවුල් , රෑට උවමනාවක් උනොත් කියලා එකේ තියෙන්නේ නැහැ මම.
------ Post added on Jan 10, 2025 at 5:47 PM
ඔව් බන්රෑට කන්න පාන් ගේන්නද
ලග සල්ලි නැහැ බන් , හැමදාම ගමේ ටවුන් එකට ගිහින් ATM එකෙන් අරන් කරගන්නේbank transfer එකක් උනේ නැති නිසා කඩේ යන්න බැරි වෙන සිද්දියක් ගැන ජීවිතේ පලවෙනි වතාවට අහන්නේ .
Online වැඩ වලට ඕනේ නිසා ඔකොම ගන්නේ නැහැ බන් එක නිසා ඕනේ වැඩේට අරගන්න එක කරන්නේ හැමදාම.Itin samanya wiyadamata 30000k 50000k athe tiyaganinko..
oka gedara tibba kiyala aulak nane oya wage amount akak..ubalata tina prashna![]()
ඔව් මට වෙලා නැහැ එත් අද වැඩ නැහැ කිව්ව උන්com bank samanyen mata me wenakal nam awlak na eeye ra app eka wada kale naha passe shape una eka nam mage phone eke bug ekakda manda ban
ඔව් CDM එකේ අවුලක් නැහැ , එත් CDM එකෙන් කරන්න අමාරුයි ගොඩක් උන් එකේ ලැගගෙන ඉන්නවා පෝලිම තියෙනවා පාරට කොයි වෙලෙත් , සමහර උන් සල්ලි ගන්න ද අහලා ATM එකටම යන්න කියලා කෑගහනවා , සමහර වෙලාවට බැංකුවේ එවුන්ම ඇවිත් අහලා ATM එකට යන්න කියනවා.Sampath , HNB හොදයි
රජයේ බැංකුවක් උනත් NSB එකෙත් ඔන්ලයින් ට්‍රාන්ස්සෙක්‍ෂන් හොදයි කියලා ගොඩක් උන් කියනවා.
රජයේ බැංකුවල වලින් සල්ලි ගන්න ප්‍රමාණය වැඩි නිසා සමහර ATM මැෂීන්වලින් වෙන බැංකුවල අයට සල්ලි ගන්න බෑ. ඒවගේ එකකින් 3 සැරේකට වඩා ට්‍රයි කරොත් කාඩ් එක බ්ලොක් වෙනවා. හැබැයි CDM මැෂීන් එකක් තියනව නම් ඒකෙන් සල්ලි ගන්න පුලුවන්.
------ Post added on Jan 10, 2025 at 5:58 PM
හරිNTB account ekak hada ganin
වැඩක් නැහැ බන් වියදම් වෙනවා කොචර ගත්තත් Account එකේ තියෙනකොට තියෙනවා.Salli tikak gedara hari purse eke hari tiyaganin ko ithin
එහෙම බැංකු ලංකාවේ නෑ.... උබ හොද සල්ලි කාරයෙක් උනත් බැංකුව පොඩ්ඩක් හොදට සලකාවි. එච්චරයි වෙනසCom Bank Digitel එකෙන් මම සල්ලි වගයක් දැම්ම BOC Account එකකට. ගියේ නැහැ BOC Account එකට
Com Bank Digitel එකේ පෙන්වනවා Hold කියලා
Hotline එකෙන් ඇහුවාම කියනවා අද System Down නිසා පරක්කු වෙනවා කියලා.
මෙහෙම අවුල් නැති බැංකු මොනවා ද තියෙන්නේ මම ගමනක් යන්න හැදුවේ දැන් එක යන්න බෑ
ඔව් Com හොදයයි තමා බන් , PABC හොදයිඑහෙම බැංකු ලංකාවේ නෑ.... උබ හොද සල්ලි කාරයෙක් උනත් බැංකුව පොඩ්ඩක් හොදට සලකාවි. එච්චරයි වෙනස
com, සම්පත් තමා සාමාන්‍යයෙන් හොද. hnb උනත් අවුලක් නෑ.
මට ආවේ එදාම තමයි Com එකේ නැතිනම් කවදාවත් අවුල් ආවේ නැහැ මටත් මම BOC / PABC / Com bank / LOLC / NDB Use කරනවා මට මේවගෙන් හොදම ඒවා කියලා පෙනිලා තියෙන්නේ Com Bank / LOLC / PABC අනිත් එව්වා නම් වැඩක් නැහැහරියන්නෑ බං බැංකුවක් පටං ගනිං
මම BOC, Combank, Seylan, NTB තුනම තියනවා තුනටම online banking තියනවා ඔය කියන විදියෙ අවුලක් ඉඳලා හිටලා හරි ඇවිත් තියෙන්නෙ BOC එකේ විතරයි
ComB, Seylan, NTB තුනේම කවදාවත් ඔහොම අවුලක් ඇවිත් නැහැ
ඇප් එක ගත්තම මට නං ලේසිම ඇප් එක සෙලාන් ඇප් එක
Seylan, NTB දෙකේම Priority banking/Private banking තියනවා මොනවා හරි අවුලක් උනොත් whatsapp message එකක් දාන්න නම්කි කෙනෙක් ඉන්නවා Account manager/Relationship manager කියලා එයාට කිවුවම කොහොම හරි වැඩේ කරලා දෙනවා
ඔව් මට වුනේ එහෙම Hold වුනා යවපු මුදල Hotline එකට ගන්න අමාරු වුනා 3-4 පාරකට වඩා try කරන්න උනා Call කරන්න.Eeye nam podi case ekak tibba COM to COM yewwa ewath instant giye ne. podi delay ekakin giye.
Past transaction check kalama send to the bank kiyala status penwanne. Completed kiyala neme.
![]()