Commercial Bank මෙහෙම වෙන්නේ කොහොමද බං ?

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,320
    7,828
    113
    oke awlak nane ban.
    16,896.38 kapila , aye refund welane thiyenne.

    purchased karapu eka wela nathuwa athi.
    16896.38 gaane 4k kepila.. card ekakuth nehalu.. pora ehema transaction ekak karalath nelu. refund karala tiyenne adama bank ekata gihin book eka update karala bank ekath ekka katha kalata passe.. and refund kalata passeth book eka update karagena..
     
    • Like
    Reactions: reddit

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Com bamk eke digital banking eka self register wenna puluwn ekak ne. Kauruhari account ekak hadagena muge salli adinawada danna
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Commercial Bank එකත් එක්ක ගනුදෙනු කරනකොට දවස තිස්සෙම ඇහැ ගහගෙන හිටපල්ලා . මේ තියෙන්නේ මට උන දෙයක්.
    Screenshot 2024-01-11 134039.png

    මන් වැඩිය Savings එක monitor කරේ නැ . Credit Card එකට කැපෙන්න දල තිබුනේ එකෙන් . 11/05/23 වෙනිදා 47,397 ක් කැපිල තිබුන . ටික දවසකින් බලද්දී ආයෙත් ඒ ගානම කැපිල 12/05/23. මන් Online එකෙන් ඇහැවුව මොකද ඒ කියලා

    Screenshot 2024-01-11 134206.png

    සද්දයක් බද්දයක් නැ . පස්සේ ආයේ ආයෙත් ඇහැවුව

    Screenshot 2024-01-11 134504.png

    ඔන්න දවස් 10 කට පස්සේ වැරදිලා තිබුන එක ආයේ දාල.හැබැයි එකෙන් පාඩු උනේ මට . දවස් 10 ක interest ලොස්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    Commercial Bank එකත් එක්ක ගනුදෙනු කරනකොට දවස තිස්සෙම ඇහැ ගහගෙන හිටපල්ලා . මේ තියෙන්නේ මට උන දෙයක්.
    View attachment 222563

    මන් වැඩිය Savings එක monitor කරේ නැ . Credit Card එකට කැපෙන්න දල තිබුනේ එකෙන් . 11/05/23 වෙනිදා 47,397 ක් කැපිල තිබුන . ටික දවසකින් බලද්දී ආයෙත් ඒ ගානම කැපිල 12/05/23. මන් Online එකෙන් ඇහැවුව මොකද ඒ කියලා

    View attachment 222564

    සද්දයක් බද්දයක් නැ . පස්සේ ආයේ ආයෙත් ඇහැවුව

    View attachment 222565

    ඔන්න දවස් 10 කට පස්සේ වැරදිලා තිබුන එක ආයේ දාල.හැබැයි එකෙන් පාඩු උනේ මට . දවස් 10 ක interest ලොස්.

    අහන්නේ නැතුව හිටියනම් sorry තමයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,165
    12,710
    113
    38
    Com eke case kiyala man post keepayakma dakka FB eke. Frimi (NTB), HNB, Sampath ehema suspicious transaction ekak wage nam block karala cl karanawa. api nam kare un eka release karanawa
    Pan Asia Bank එකේ කාඩ් එකෙන් රු 100 ගියත් , කාඩ් එක කොහෙට හරි Add කලත් කතා කරලා අහනවා ඒ අතින් ඒවගේ Service එක හොදයි ඔයා කියනවා වගේ

    Com Bank එකේ Digitel bank වල Card Payment එකක් කළාම එක Hold කරනවා ඊට පස්සේ දින පටලලා තියෙන මුදල පටලලා තමයි History එකට දාන්නේ උන් දවස් ගානකින් එපා වෙනවා සල්ලි වලට මොකද උනේ කියලා හොයගන්න බෑ මට වෙලාවකට ඕක නිසා
     
    • Like
    Reactions: RavinduSha

    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    Pan Asia Bank එකේ කාඩ් එකෙන් රු 100 ගියත් , කාඩ් එක කොහෙට හරි Add කලත් කතා කරලා අහනවා ඒ අතින් ඒවගේ Service එක හොදයි ඔයා කියනවා වගේ

    Com Bank එකේ Digitel bank වල Card Payment එකක් කළාම එක Hold කරනවා ඊට පස්සේ දින පටලලා තියෙන මුදල පටලලා තමයි History එකට දාන්නේ උන් දවස් ගානකින් එපා වෙනවා සල්ලි වලට මොකද උනේ කියලා හොයගන්න බෑ මට වෙලාවකට ඕක නිසා
    uba customer kenek unoth nam ithin US federal bank eke system eka unath down wenawa :lol: :lol:
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    මචං සල්ලි ටික පරිස්සම් කරගනින් උබල මහන්සියෙන් හම්බ කරපු. active නැති account වල user මැරිලා කියල සල්ලි අදිනවා. හදිසියෙවත් තනියම ජීවත් වෙන එකෙක් මැරුනොත් උගේ සල්ලි කාටද බන් දෙන්නේ. account close තමයි.
     
    • Dislike
    Reactions: YelaWolf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    Com Bank එකේ Digitel bank වල Card Payment එකක් කළාම එක Hold කරනවා ඊට පස්සේ දින පටලලා තියෙන මුදල පටලලා තමයි History එකට දාන්නේ උන් දවස් ගානකින් එපා වෙනවා සල්ලි වලට මොකද උනේ කියලා හොයගන්න බෑ මට වෙලාවකට ඕක නිසා
    මේක තමා උන් ගේ චෝරම වැඩේ. Payment එකක් කළාම Hold වෙලා තිබිලා පස්සේ දවස් දෙක තුනකින් තමා අඩුවෙන්නේ Account එකෙන්
    හරියටම Payment එක කළේ කවදද කියලා අංජනමකින් තමා බලා ගන්න වෙන්නේ🤣
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,165
    12,710
    113
    38
    මේක තමා උන් ගේ චෝරම වැඩේ. Payment එකක් කළාම Hold වෙලා තිබිලා පස්සේ දවස් දෙක තුනකින් තමා අඩුවෙන්නේ Account එකෙන්
    හරියටම Payment එක කළේ කවදද කියලා අංජනමකින් තමා බලා ගන්න වෙන්නේ🤣
    ඔව් ඔය වැඩෙන් හොදටම පැටලෙනවා හොරට කපලා ද , නැතිනම් මම ගෙවපු ඒවාට කැපිලා ද කියලා මටම හොයගන්න බෑ . තව නිවාඩු දවස් වල යවන Paymnet ඔකොම Update වෙන්නේ බැංකුව ඇරලා තියෙන දින වලට අර කලින් කියපු එකයි මේකයි එකතු උනාම සල්ලි වලට මොකද උනේ කියලා හිතා ගන්න බෑ

    අවුරුදු ගානක් Use කරනවා කියලා වත් සැලකිල්ලක් නැහැ manager ලගේ රජයේ බැංකු තව හොදයි , ඔකුන්ගේ බැංකුවෙන් මම කාඩ් එකේ අවුලක් ඇවිල්ලා අවුත් එකක් ගන්න ගිහින් මට කෑ ගහුවා රටේ සල්ලි පිට යනවා කියලා
     
    • Like
    Reactions: 2osama