Commercial Bank මෙහෙම වෙන්නේ කොහොමද බං ?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw






    Code:
    https://web.facebook.com/samitha.nimanthi/posts/pfbid02iqPW3gV14RCnTqjuTy5ovtiAZZ1upHHACy3h8YyiA9bm2kDeZsnfmJgiE7U83CAMl


    image-2024-01-11-161537358.png

    මෙහෙම වෙන්නේ කොහොමද බං ? අනික card එකකවත් නැතුව negative බැලන්ස් වෙන්නේ :confused:

    NTB/HNB එහෙම අපි එකම amount එකෙන් transaction 2 k කරන්න try කලත් call කරනවා උන.
     
    Last edited:

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    Unge system eke awulak thiyenawa. Matath eka parak ohoma negative balance ekak awa online transaction ekakin.
    Online payment eke processing awulak gihin vendor manual deduct kala kathawak kivve. Online payment eken mage account eka decuct wela thibba. Unta habai notifcation eka gihin naha. Passe eka hadala thibba. Commercial account eke balance wadiya maintain karanne naha online payment arenna. Awashya gana witharai danne. Ithin manual deduction eken hari nan run wenna baha.
     
    • Like
    Reactions: reddit

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    Account දෙකක් තියෙනවා මගේ බලන්න ඕනේ මොනවට කැපිලා ද කියලා
    අමු කරදරක් මේ කෝම් බැන්ක් එක නම්🤮
     
    • Haha
    Reactions: lilman

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,176
    1,218
    113
    yako mechra kaleta owa wela naha.... mun machan nugath ewune.... oya monwa hari ekakata hari deela athi..... nattam ube salli aragena commericial bank profit karannda
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලබ්බෙ කොමර්ෂල් බැංකුව

    මටත් සක්කිලි වැඩ කලා ඕකුන්
    කාඩ් එකත් කැන්සල් කලා, ඩොලර් දාන එකත් නැවැත්තුවා.

    කැන්සල් කරයින් පස්සෙ දිගටම චාර්ජ් කරලා මන්ත්ලි ස්ටේට්මන්ට් එවන්නත් ගත්තා.
    උන්ගේ සිස්ටම් පිස්සු කෙලිනවා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    Com eke case kiyala man post keepayakma dakka FB eke. Frimi (NTB), HNB, Sampath ehema suspicious transaction ekak wage nam block karala cl karanawa. api nam kare un eka release karanawa
     
    • Like
    Reactions: reddit

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,783
    1,298
    113
    Mars
    oke awlak nane ban.
    16,896.38 kapila , aye refund welane thiyenne.

    purchased karapu eka wela nathuwa athi.