Commercial Bank Card Help...

isuruprabhath

Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    මචන්ලා මම Commercial Bank Account එකක් Open කරලා card එක ගත්තා ගිය සිකුරාදා. එවුන් කිව්වා අගහරුවාදා Active වෙනවා කියලා. රීයෙ Epassbook register වෙලා බලද්දී ගානක් කැපිල නැහැ card එකට. අද aliexpress online payment කරන්න බලද්දී Error msg එකක් එනවා. මොකක්ද බන් මේ සීන් එක. Card එක active වෙලා නැද්ද. Card එකෙන් ගානක් ගත්තොත් active වෙයිද ...