commercial bank debit card eka and paypal

Aluth Malli

Member
Feb 25, 2013
534
24
0
පුලුවන්. මම කොමර්ෂල් බැංකුවේ සහ සම්පත් බැංකුවේ දෙකේම කාඩ් එකතු කරලා තියෙන්නේ පේපැල් වලට. හැබැයි මේවායෙන් පුලුවන් සල්ලි ගෙවන්න විතරයි. වෙන කෙනෙක් ඔයාට දෙන සල්ලි ලැබෙන්නෙ නෑ.
මොකද මහ බැංකුවෙන් තාම පේපැල් සහයෝගය දක්වන්නෙ නෑ. ගිය අවුරුද්දෙ ඉඳන් කියනවා පේපැල් එකෙන් අපිට සල්ලි ගන්න පුලුවන් වෙන්න හදනවා කියලා. ඒත් තාම කිසිම ආරංචියක් නෑ. මේක ලංකාවනේ බං. :P

lankawa me man me rate kiwa lu :P
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Macahn widraw karana gehen mokak hari unoth ubata salli th badu th na....hodama daya paynoor card ekak gana
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    onna machan HNB ekata 21 dapu test withdraw eka ada thama credit wela tyenne. :P
    haffe athi yantham :D

    ppeg.jpg
     

    trasch2110

    Member
    Apr 25, 2015
    3
    0
    0
    machan kawru hari kiyanawada oye commercal debit card eka ganne kohomada kyla please????? :yes:


    මචං අපි මැලේසියන් විදියට පේපැල් එක හැදුවොත් එකට කොමර්ෂල් කාඩ් එකක් දාල වෙරිෆි කරලා අපට මොනවට හරි ගෙවන්න බැරිද බං .මට ගෙවන්න බැහැනේ බං
     

    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    just go to PAYPAL , make a account, from their add Debit card details in adding credit card option . Watch few Youtube videos for doing this to get a clear Picture. no documentation need from BANK, it just accepted by PAYPAL.
     

    sjc

    Member
    Nov 23, 2007
    73
    6
    0
    polgasowitha
    Call the bank and ask to release your debit card to do online payments! when done sign up with Paypal, add your card number! call aging bank and ask for your Paypal activation number! DONE!!
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචන්ල මම commercial debit card එක ගත්ත.දැන් මාසයක් වගේ.හැබැයි මට ඔය bank එකට call කරල paypal code ගන්න සීන් මුකුත් ඕන උනේ නැහැනේ.නිකම්ම කාඩ් එක ඇඩ් කලාම ඇඩ් උනා.verification කරන්න ඕන උනේ නෑ
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    Im using it,All you have to do is,you need a egit paypal account,not that malaysian bullshit, go to paypal account ,add credit card section,add your card,then paypal gonna charge you 1.95$,then with that transaction they sending you a 4 number pin code,you have to cal 2353353 number and get that code and enter it to credit card section,that's all

    menna meeka hariyatama hari machan :yes::yes: ... this is what I also did and I have done many transactions with it. just link the card to paypan and get verified by calling commercial card center and providing paypal the verification code.
     

    trasch2110

    Member
    Apr 25, 2015
    3
    0
    0
    මගේ පේපැල් එක මැලේසියන් තියෙන්නේ බං.මං එකට කොමර්ෂල් ඩෙබිට් කාඩ් එකක් දාල වෙරිෆයි කලා.
    පිටිසි වලින් හොයපු 8$ තිබිල මම එකෙන් පොඩි අයිටම් කෑලි වගයක් ගත්ත බං
    තව පේපැල් එකේ 0.4$ වගේ තියනවා.මම 2$ විතර අයිටම් එකකට ගෙවන්න හදනකොට මෙහෙම ම්සේජ් එකක් එනවා
    difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.
    For some browsers, this problem can be resolved by clearing or deleting cookies

    එහෙම එන්නේ ඇයි බං ?? කාඩ් එකේ සල්ලිත් තියනවා
    ඔන්ලිනේ පෙමෙන්ට් වලට අක්ටිව්ත් කරලා තියෙන්නේ
    මේ පේපැල් එක මැලේෂියන් නිසාද බං මට කාඩ් එකේ තියන සල්ලි වලින් ගෙවන්න බැරි??
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    menna meeka hariyatama hari machan :yes::yes: ... this is what I also did and I have done many transactions with it. just link the card to paypan and get verified by calling commercial card center and providing paypal the verification code.

    Machan umba kiyanne Lankawe Paypal account ekakata com bank credit card ekak add karala (verify karala) withdraw karanna puluwan kiyalada? :D