පුලුවන්. මම කොමර්ෂල් බැංකුවේ සහ සම්පත් බැංකුවේ දෙකේම කාඩ් එකතු කරලා තියෙන්නේ පේපැල් වලට. හැබැයි මේවායෙන් පුලුවන් සල්ලි ගෙවන්න විතරයි. වෙන කෙනෙක් ඔයාට දෙන සල්ලි ලැබෙන්නෙ නෑ.
මොකද මහ බැංකුවෙන් තාම පේපැල් සහයෝගය දක්වන්නෙ නෑ. ගිය අවුරුද්දෙ ඉඳන් කියනවා පේපැල් එකෙන් අපිට සල්ලි ගන්න පුලුවන් වෙන්න හදනවා කියලා. ඒත් තාම කිසිම ආරංචියක් නෑ. මේක ලංකාවනේ බං.![]()
lankawa me man me rate kiwa lu

