Rate wena kisima deyal gena danne nethuwa gananganne nethuwa idala thamanta kela unama thamangen adu unama methana enawa neda thread dagena. Owa parliment eken pass une godak kalin. Ubala e kale monada kale
මිනිස්සු බණින්නේ අාණ්ඩුවට නෙමෙයිනේ.ගොඩ දෙනෙක් තාම දන්නෙත් නැතුව අැති ඔය අාණ්ඩුවෙන් ගහපු Tax ගැන.දැන් බලපන් මේක දාපු කෙනා..ඒක නිසා ඒ වැඩි කරපු තැනට බැණලා නිකන් ඉන්නවා..අාණ්ඩුව බේරිලා..
![]()




මිනිස්සු බණින්නේ අාණ්ඩුවට නෙමෙයිනේ.ගොඩ දෙනෙක් තාම දන්නෙත් නැතුව අැති ඔය අාණ්ඩුවෙන් ගහපු Tax ගැන.දැන් බලපන් මේක දාපු කෙනා..ඒක නිසා ඒ වැඩි කරපු තැනට බැණලා නිකන් ඉන්නවා..අාණ්ඩුව බේරිලා..
![]()

me naduwe inna okkoma ballige putthu tika elawanna oni ban.koheda ape inna sama harak mane okunwa parliment ekata yawanne
![]()








රවී කරුනානායක ලොක්කා ඒක මෙහෙම වෙනස් කලා.මහින්ද ලොක්කා වෙලා ඉන්න කාලේ, තිබ්බෙ මෙහෙම.
01. assessable income එක ලක්ශ 5ට වඩා අඩු නම්, withholding tax (WHT) අය කරනු නොලැබේ!!
02. assessable income එක ලක්ශ පහත්, ලක්ශ 15ත් අතර නම් withholding tax (WHT) 2.5%කි
03. assessable income එක ලක්ශ 15ට වැඩි නම් withholding tax (WHT) 8%කි.
04. කොම්පැනි එකක් නම් withholding tax (WHT) 10%කි. (පුන්‍යායතනයක් නොවන/charitable institution එකක් නොවන)
05. පුණ්‍යායතන / charitable institution සදහා assessable income එක ලක්ශ 5ට වැඩි නම් withholding tax (WHT) 8%කි.
බොහෝවිට ආදයම් බදු පයිල් එකක් නැති අය withholding tax (WHT) ගෙව්වේ නෑ ඒ කාලේ. assessable income එක ඩික්ලයාර් කරන්න ව්එනම කොලයක් දෙනවා ඒ කාලේ ටික් දාන්න. හැමෝම දාන්නේ assessable income එක ලක්ශ 5ට අඩුයි කියල. ඒ නිසා බොහෝ හුදී ජනී ජනයා withholding tax (WHT) නොගෙවා සිටියා. (assessable income යනු ඔබගේ වාර්ශික ආදායම නොවේ, එය වෙනම ගණනය කල යුත්තකි)
රවී කරුනානායක ලොක්කා ඒක මෙහෙම වෙනස් කලා.
සෑම ඉතුරුම් ගිනුමකින්ම 2.5%ක withholding tax (WHT) අය කරනු ලැබේ. ( ජේෂ්ථ පුරවැසි ගිණුම් අදාල නොවේ)
මංගල සමරවීර ලොක්කා ඒක මෙහෙම වෙනස් කාලා.
පෙර පැවති 2.5% withholding tax (WHT) දෙගුනකින් වැඩි කරනු ලැබේ. ඒ අනුව 2018 අප්‍රේල් 01 සිට withholding tax (WHT) 5%කි. ( මෙය ජේශ්ථ පුරවැසි ගිනුම් සදහා අදාල නොවන නමුත්, ඔවුන්ගේ බැන්කු පොලී ආදායම අවුරුද්දකට ලක්ශ 15කට (හරියටම ගාන මතක නැත) වඩා වැඩි වේ නම් ඔවුනුත් 5% ගෙවිය යුතුය.
ඔන්න මම withholding tax (WHT) ඉතිහාසේම ඔබතුමාට කිව්වා.!!!!!![]()



දැන් අකවුන්ට් එකේ තියෙන ගාන අදාළ නෑ. පොලියට 5% කැපෙනවා. කොච්චර හරි කියන්න මගේ අවුරුද්දේ පොඩි එකාගේ ළමා ගිනුමෙනුත් ටැක්ස් කැපිල . ඔයිට හොදයි ආණ්ඩුව හිගා කෑවනම් ..



1000 interest ekenuth kapala thibba.


mageth ada balanakota Rs 65/= kapala 
higana anduwak ban,api wage higanno kiya kiya hari amaruwen ekathu kara ganna hadanakota ekenuth ganak kapanawa ballo 

issara 2.5%. Ekath 5000kata eha poliya enawa nam kapuwe ( mathaka Vidiyata ). Dan nam hama ekenma kapanawa 5%k. meka nam Echcharama Hoda madi. Ahinsaka podi minihagen kapana eka

cargills bank mage saving eke rs.850/= tiyenne unge wadeta saving ekak open karala . ekata WHT eka rs.050/= deduct karanawa. limit ekak na ban hama account ekenma kapanawa..kalakanni ban..maha banku horu athal eke. mun minissu pagalama danawa.hodama de kiyanne minissu kawruwath me gana kathawakwat natiwa tamange wada kara ganna ekai . un unta ona widiyata rata kanawa eken.daduwam dennath nane kawruwath
වෙන රටවල් වගේ නෙමෙයිනේ ලංකාවේ මිනිස්සු ආණ්ඩුවට බයේ ඔහේ ඉන්නවා.වෙන රටකනම් මිනිස්සුම පන්නලා මේ ආණ්ඩුව.බලේ දුන්නේ මේ වගේ මිනිස්සුන්ට හැරෙන්න හැරෙන්න කියලා අරින්නද.අපේ උන් ඉතින් දැන් බලන් ඇති ඊලග චන්දෙ එනකන්.ඊට පස්සේ ඊලගට එන ආණ්ඩුවත් ඕකම තමා කරන්නේ.ඇයි දන්නවනේ මිනිස්සුන්ට මොනතරම් බදු ගැහුවත් ඔහේ බලන් ඉන්නවා කියලා.
අපේ රටේ මිනිස්සු එකමතු නැහැ බන්.ඒකයි මේ ඔක්කොම.