Mama hithanne foreign currency welata witharai oya tax eka wadinne
Mage BOC acc eketh withholding tax kiyala ganak gihin thibba, eth ape gedara ayage ehema kapila na bn
අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..
මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් තැන්පතුවලට ලැබෙන පොලිය සදහා බදු අය කිරීම එළැඹෙන අපේ‍්‍රල් මස 01 වැනිදා සිට සිදු කෙරෙයි.
එදින සිට ක්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත අනුව එසේ අයකෙරෙන පොලිය මත බද්ද 5%කි.
එසේම බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල ඉතිකිරිම් හෝ ස්ථාවර තැන්පතු සදහා ලැබෙන පොලිය මතද 5%ක බද්දක් එදින සිට ක‍්‍රියාත්මතය.



හැම Bank එකෙන්ම කපනවා බන් HNB and DFCC දෙකෙන්ම කපලා තිබුනා
බැංකු වලට බැනලා වැඩක් නෑ ආන්ඩුවෙන් දාපු එකක්නේ මේක![]()


නෝමල් එකට කලිනුත් ගැහුව 2.5% මාසෙට පොලිය 5000 වැඩිනම්

මේ සුත්තලා බදුම්කරේ වහලා එකේ පාඩුව මිනිස්සුන්ගෙන් ගන්නවනේ යකෝ. ටැක්ස් ගැහුවත් කමක් නෑ රට කලින් තිබ්බට වඩා ගොඩක් සංවර්ධනය වෙලා නම්. මහින්ද නවත්තපු තැන එහෙම්මම නවත්තලා මේ පක්කු VAT එකටත් කෙලියා. ඒ මදිවට බැංකුවේ සල්ලි වලටත් කෙලිනවා. වරෙන්කො චන්දෙ ලං වෙලා බදු අඩු කරන්න. තොපිල හැඳි ගැවිලාම පල.
මිනිස්සු බණින්නේ අාණ්ඩුවට නෙමෙයිනේ.ගොඩ දෙනෙක් තාම දන්නෙත් නැතුව අැති ඔය අාණ්ඩුවෙන් ගහපු Tax ගැන.දැන් බලපන් මේක දාපු කෙනා..ඒක නිසා ඒ වැඩි කරපු තැනට බැණලා නිකන් ඉන්නවා..අාණ්ඩුව බේරිලා..
Ow bannn hema labbatama tax gahanawaaa
Maase anthimata ganna salary eakatath tax gahala eaaka wiyadam karana hema eakatamath tax gahanawaa anee mandaa
වෙනස උන් මිනිස්සුන්ගේ බදු සල්ලි හොරා කන්නේ නැහැ රටට වැඩක් කරනවා.අපේ උන් හොරා කනවා.රටට වැඩක් කරන්නේ නැහැ..
මිනිස්සු බණින්නේ අාණ්ඩුවට නෙමෙයිනේ.ගොඩ දෙනෙක් තාම දන්නෙත් නැතුව අැති ඔය අාණ්ඩුවෙන් ගහපු Tax ගැන.දැන් බලපන් මේක දාපු කෙනා..ඒක නිසා ඒ වැඩි කරපු තැනට බැණලා නිකන් ඉන්නවා..අාණ්ඩුව බේරිලා..
![]()
