බැංකුවට කතා කළා එයාල දන්නේ නැහැපිස්සුද කොහෙද ....
නැත්තම් ඉතිං ඇයි බැරි බැංකුවට call කරලා අහන්න මොකටද 300 කැපුවෙ කියලා ...
නැත්නම් ඒකට ඉස්සරහින් තියෙන අකුරුවලින් guess කරන්න බැරිද ?
අනේ මන්දා .... වයසක උදවිය හොඳයි වගෙ මීට වැඩිය
හරිකොහෙත්ම වෙන්න බෑ. හොදට බලන්න. wth වෙන්න විදියක් නෑ. වෙන මොකක් හරි වෙන්න ඇති
මාත් එක දන්නවා බන් එත් ලොකු ගානක් කැපුන නිසා බැලුවේඉන්ටරෙස් එකෙන් ප්‍රතිශතයක් කැපෙන්නෙ කුකුලෝහ් ඉන්ටරෙස් එක රුපියලයි නං ඒකෙන් සත දහයක් කැපිල සත 90 යි හම්බෙන්නෙ.
ඔය එකවුන්ට් එකේ අඩු ගානක් තියෙද්දි කැපෙන එක. රු.5000 ටද කොහෙද අඩුනන් මාසෙට 300 විතර කැපෙනව account maintenance වලට කියල.

රු 5000 වඩා නම් තියෙනවා බන් මගේ අවම ගාන රු 1000/- බන් එක ගන්න බෑ Hold වෙලා තියෙන්නේඔය එකවුන්ට් එකේ අඩු ගානක් තියෙද්දි කැපෙන එක. රු.5000 ටද කොහෙද අඩුනන් මාසෙට 300 විතර කැපෙනව account maintenance වලට කියල.
අවම ගාන නෙමෙයි බන් මේ වෙන කතාවක්. මාසෙ එක එක දවසෙ තිබ්බ ගනන් අරන් average කරාම ඔය ලිමිට් එකකට වඩා පහල නන් charge එකක් කපනව.රු 5000 වඩා නම් තියෙනවා බන් මගේ අවම ගාන රු 1000/- බන් එක ගන්න බෑ Hold වෙලා තියෙන්නේ