withholding tax එකට interest එකට වඩා කපනවද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Withholding tax එකට interest එකට වඩා කපනවද ?

    මගේ හැමදාම interest එක රු 2 -6 අතර ලොකු ගානක් නැහැ ඉතින් Account එකේ
    ගිය මාසේ ඉදලා රු 300 විතර කපනවා interest එක එවලා Bank Transfer කියලා.

    එහෙම වෙන්න බෑ නේද ? interest එක අඩුයි නම් Withholding tax එකට තුන්සිය ගානක් එන්න බෑ නේද ?
     
    • Haha
    Reactions: Identity

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,151
    93
    1000044787.png
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    කොහෙත්ම වෙන්න බෑ. හොදට බලන්න. wth වෙන්න විදියක් නෑ. වෙන මොකක් හරි වෙන්න ඇති
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඉන්ටරෙස් එකෙන් ප්‍රතිශතයක් කැපෙන්නෙ කුකුලෝහ් ඉන්ටරෙස් එක රුපියලයි නං ඒකෙන් සත දහයක් කැපිල සත 90 යි හම්බෙන්නෙ.
     
    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28

    පිස්සුද කොහෙද ....

    නැත්තම් ඉතිං ඇයි බැරි බැංකුවට call කරලා අහන්න මොකටද 300 කැපුවෙ කියලා ...

    නැත්නම් ඒකට ඉස්සරහින් තියෙන අකුරුවලින් guess කරන්න බැරිද ?

    අනේ මන්දා .... වයසක උදවිය හොඳයි වගෙ මීට වැඩිය
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පිස්සුද කොහෙද ....

    නැත්තම් ඉතිං ඇයි බැරි බැංකුවට call කරලා අහන්න මොකටද 300 කැපුවෙ කියලා ...

    නැත්නම් ඒකට ඉස්සරහින් තියෙන අකුරුවලින් guess කරන්න බැරිද ?

    අනේ මන්දා .... වයසක උදවිය හොඳයි වගෙ මීට වැඩිය
    බැංකුවට කතා කළා එයාල දන්නේ නැහැ
    ශාකාවට යන්න කිව්වා ගියා උන් කියනවා Tax එකළු උන් හරියට දන්නේ නැහැ අරකලු මෙකලු වෙන සේවකයන් ගෙන් අහනවා එහෙට මෙහෙට Call කර කර අහනවා උන් මොකක් හරි කියලා බේරෙන්න හදන්නේ

    කොහෙත්ම වෙන්න බෑ. හොදට බලන්න. wth වෙන්න විදියක් නෑ. වෙන මොකක් හරි වෙන්න ඇති
    හරි
    ඉන්ටරෙස් එකෙන් ප්‍රතිශතයක් කැපෙන්නෙ කුකුලෝහ් ඉන්ටරෙස් එක රුපියලයි නං ඒකෙන් සත දහයක් කැපිල සත 90 යි හම්බෙන්නෙ.
    මාත් එක දන්නවා බන් එත් ලොකු ගානක් කැපුන නිසා බැලුවේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,741
    23,419
    113
    ඔය එකවුන්ට් එකේ අඩු ගානක් තියෙද්දි කැපෙන එක. රු.5000 ටද කොහෙද අඩුනන් මාසෙට 300 විතර කැපෙනව account maintenance වලට කියල.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔය එකවුන්ට් එකේ අඩු ගානක් තියෙද්දි කැපෙන එක. රු.5000 ටද කොහෙද අඩුනන් මාසෙට 300 විතර කැපෙනව account maintenance වලට කියල.

    කැරි සමාජෙ බම් :sorry:
     
    • Like
    Reactions: olu bakka

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔය එකවුන්ට් එකේ අඩු ගානක් තියෙද්දි කැපෙන එක. රු.5000 ටද කොහෙද අඩුනන් මාසෙට 300 විතර කැපෙනව account maintenance වලට කියල.
    රු 5000 වඩා නම් තියෙනවා බන් මගේ අවම ගාන රු 1000/- බන් එක ගන්න බෑ Hold වෙලා තියෙන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,741
    23,419
    113
    රු 5000 වඩා නම් තියෙනවා බන් මගේ අවම ගාන රු 1000/- බන් එක ගන්න බෑ Hold වෙලා තියෙන්නේ
    අවම ගාන නෙමෙයි බන් මේ වෙන කතාවක්. මාසෙ එක එක දවසෙ තිබ්බ ගනන් අරන් average කරාම ඔය ලිමිට් එකකට වඩා පහල නන් charge එකක් කපනව.
     
    • Like
    Reactions: Little Hulk

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඔය 300 අඩුකරල තියෙන්නෙ savings account එකකින් ද ?

    ඒ entry එක ඉස්සරහ description එකක් නැද්ද ? මොකක් හරි අකුරු ටිකක්?