Commercial credit එකෙන් සල්ලි ගත්ත උන්

Apr 22, 2017
61
13
0
Commercial credit එකෙන් සල්ලි ගත්ත උන්

Bike eke potha thiyala salli gaththa un innawada.lease eka gewala iwara karala ada potha awa. Absolute owner widihata finance company name eka tiyenne.meka aulak weida.gaththa un kiyahan.
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    chathu28

    Junior member
  • Oct 3, 2015
    52
    20
    8
    හැම ෆිනෑන්ස් කොම්පනිය්කම පරම අයිතිය එන්නේ ඒ අදාළ කොම්පැනියේ නම තමා බන්.ඔකේ පොතත් එක්කම පරම අයිතිය ඉවත් කරා කියල ලියුම් කෑලි දෙකක් දෙනවා පොතේම අමුණලා.ඒ ලියුම් නැතිකරගන් නැතුව තියාගනින්