Commercial Digital Banking කියන්නෙ මොකක්ද

FREEZZEER

Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Eka account ekak hadala ekata online banking hada gattama eka through fd account / savings account arinda puluwan godak ewage
    නෑ මචන් මන් ඇහුවේ FriMi ,Flash වගේ App එකක් through Saving Accounts open කරන්න පුලුවන් Apps මොනවද කියලා🧐

    mama use karapu hama ekakama wage puluwan NTB,HNB,Sampath,BOC
    Branch visit කරන්නේ නැතුව HNB, Sampath, BOC වල APP එක හෝ WEBSITE එක through Saving Accounts හදන්න පුලුවන්ද FriMi ,Flash වගේ?
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    නෑ මචන් මන් ඇහුවේ FriMi ,Flash වගේ App එකක් through Saving Accounts open කරන්න පුලුවන් Apps මොනවද කියලා🧐
    ඇයි මචං Commercial Bank එකේ Flash app eken පුළුවන්. මට frimi එපා වෙලා meke account එකක් හදාගත්ත. Patta.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අළුත් එක හොදයි Account Number Add කරලා තියන්නත් පුළුවන්
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    ඇයි මචං Commercial Bank එකේ Flash app eken පුළුවන්. මට frimi එපා වෙලා meke account එකක් හදාගත්ත. Patta.
    ඔය දෙක තියෙනවා මචන්.ඕක නැතුව වෙන මොනවද තියෙන්නේ කියලා ඇහුවේ Accounts හදන්න පුලුවන් ඒවා!:unsure:

    bank eke wena saving acc ekak thiyenna one thawa acc ekak online create karanna
    හරි මචන් (y)
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Oka bug ekak machan.
    User name eka CAPS walin gahanna. ethakota p/w eka denna puluwan.

    Meka mala jarawak bn. kalin Combank online eka super. User-friendly.
    Habai mobile APP eka hodai Combank Digital eke.

    Oya okkotama wada hodai Flash App eka.
    matath me case eka thama. parana login CAPS walin gahuwath OTP enne naha. Register wenna wei wage
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Email Mobile dekama add karalane thiyenne?
    Oka bug ekak machan.
    User name eka CAPS walin gahanna. ethakota p/w eka denna puluwan.

    Meka mala jarawak bn. kalin Combank online eka super. User-friendly.
    Habai mobile APP eka hodai Combank Digital eke.

    Oya okkotama wada hodai Flash App eka.
    matath me case eka thama. parana login CAPS walin gahuwath OTP enne naha. Register wenna wei wage

    caps walin dunnath OTP kiyalamai enne machan
    mama online banking walin msg ekak damma unta
    balamu
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    eka thiyenne aluthin register wena unta nemida machan
    ethakota ayeth parak online banking charges kapeida?
    Digital ekata aluthen reg wenna oone..parana eke ayawa thama migrate karala na machan..mamath dekama use karanawa..digital ekata aluthen reg wenna wuna.. :yes: :yes: Aluth eka thama hariyata stable na..transaction ehema nam ok..bt credit card wala current cycle transaction ehema thama hariyata pennanne na..:):)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    eka thiyenne aluthin register wena unta nemida machan
    ethakota ayeth parak online banking charges kapeida?

    Na, uba parana eka register wela hitiyata oketh register wennna one machan.
    Fee enne 1kata vitharai.

    kohomath parana online bank use karapu okkoma customers la shift karagena yana gaman inne machan mekata.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Oka bug ekak machan.
    User name eka CAPS walin gahanna. ethakota p/w eka denna puluwan.

    Meka mala jarawak bn. kalin Combank online eka super. User-friendly.
    Habai mobile APP eka hodai Combank Digital eke.

    Oya okkotama wada hodai Flash App eka.
    mechchara kal all caps walin thamai username eka dunne.
    ethakota illanne OTP eka.
    dan nikamata without caps username eka gahala baluwa.
    menna bole ethakota password eka illuwa.
    :lol: :lol: :lol:
    but password eka waradi kiyanawa.
    meka patta buggy ne bn.
    awlak na onna ohe unma migrate karawnakan innawa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පරන එකේ ඉන්දලා අලුත් එකට මාරු වෙන්න මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ

    පරන ඔන්ලයින් බෑන්කින් පොර්ටල් එකට ගිහින් මැසේජ් ටු බෑන්ක් ඔප්ශන් එකෙන් මේල් එකක් දාන්න ඩිජිටල් බෑන්කින් ඇක්සෙස් හදල දෙන්න කියලා ඔයාගේ යූසර් නේම් එකට ඊට පස්සෙ ඔයාට ටිකකින් එනවා කන්ෆර්මේශන් එක ඊට පස්සෙ පුලුවන් ඩිජිටල් බෑන්ක් එකට ගිහින් ලොග් වෙන්න

    හැබැයි මට පොඩි කේස් එකක් අවා මම මුල් පාර ලොග් වෙලා පස්සෙ ආයෙ ඩිජිටල් බෑන්කින් ට්‍රයි කරනකොට එන්ටර් කරපු ඩීටේල්ස් වැරදී කියනවා හැබැයි ඒ ඩීටේල්ස් වලින් ඔන්ලයින් එකෙන් යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව
    වැඩ කරන යාලුවෙක්ගෙන් අහල බැලුවම ඌ තමා කිව්වෙ යූසර් නේම් එක කැපිටල් වලින් ට්‍රයි කරන්න කියලා
    කැපිටල් වලින් වැඩ හැබැයි වර්චුවල් කීබෝඩ් එක නම් ඩිජිටල් එකේ නැහැ හැබැයි යූසර් ෆ්‍රෙන්ඩ්ලි සයිට් එක ස්පීඩ් ඒ වගේම සෙක්යුව් ගතියත් වැඩී කියල හිතෙනවා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    mechchara kal all caps walin thamai username eka dunne.
    ethakota illanne OTP eka.
    dan nikamata without caps username eka gahala baluwa.
    menna bole ethakota password eka illuwa.
    :lol: :lol: :lol:
    but password eka waradi kiyanawa.
    meka patta buggy ne bn.
    awlak na onna ohe unma migrate karawnakan innawa.

    Mama kiuwe... Digital banking eke online site eka mama jarawak bn.
    Boru kiyanna one na mobile APP eka nam suppa. Flash APP ekath super.
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Ada login weddi mehema msg ekak awa :D
    adanam onna all caps username dunnama password field eka pennuwa.
    awlak nathuwa login wuna.

    Screenshot 2020-11-02 at 15.11.54.png