Commercial Tricks

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,083
    23,278
    113
    මේ එකවුන්ට් එකත් අතහැරලා අලුත් එකවුන්ට් එකක් හදන්න කාලේ ඛරි බොට 🤭🤭🤭🤭 😁
    Ponnayo kagahuwata who cares bro. 🤭 Oya okkoma ekama set ekakage fake ne. Thamun kiyawana ewwa thamunta mathaka ne. 🤭 Anuradha ponnayatai Hodakollatai meke unwa aye andawanna denne ne at any cost 🤪
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Ponnayo kagahuwata who cares bro. 🤭 Oya okkoma ekama set ekakage fake ne. Thamun kiyawana ewwa thamunta mathaka ne. 🤭 Anuradha ponnayatai Hodakollatai meke unwa aye andawanna denne ne at any cost 🤪
    හොදකොල්ලගේ වලියේ උබ හිටියාද මතක නැහැ

    Sandy_Fdo එළකිරි ශිෂ්‍ය නායක​

    • Haha
    Reactions: Sandy_Fdo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    😮😮😮👍👍👍

    අනුරාධ එක්ක ගණුදෙනුව ඉවරයක් කරල හිටහංකො :(
    මහෙම දෙයක් තියෙනව මචං...,

    සැන්ඩි vs අනුරාධ වළිය ගැන ත්‍රෙඩ් කීපයක්ම තියෙනවනෙ, මගෙනං අදහස ඔය වළිය ඒවට විතරක් සීමාකරල තියාගත්තොත් හොඳයි... "නෙල්ලි කැලේ" ත්‍රෙඩ් සීරීස් එකෙන් මුන් දෙන්නව කොටවපු එක තමයි මේ වළියට මූලික හේතුව. වළිය ඒ ත්‍රෙඩ් වලම තිබුනාවෙ...
    ඒවයින් පිට හැම නූලකටම ඇවිල්ල ඕක අවුස්සනව කියන්නෙ. සාපයක් වෙනව....

    ඔන්ලයින් ෆෝරමේක මිනිස්සු හැසිරෙන විදිහෙන් එකෙකුටවත් චරිත සහතික දෙන්න බෑ. ඒ නිසා මම මේකෙ එකෙකුගෙවත් පැත්තක් ගන්නෙත් නෑ. අනුරාධයව උනත් දැකල කතාබහ කරල තිබුණට ඒකත් පැයක දෙකක හමුවීමක් විතරයි ඒ නිසා අනුරාධයට උනත් විශේෂ සැලකිල්ලක් නෑ.....

    වෙන හොඳ ත්‍රෙඩ් වලත් මුන් දෙන්න දාන පෝස්ට් අල්ලගෙන වළිය ගැන කියවන එකටයි, මඩ ගහන එකටයිනං මම විරුද්ධයි....
     
    Last edited:

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මටත් කාලෙකට ඉස්සර sunlight ඇඩ් එකකට සෙට් වෙන්න ලැබුන . මහියංගනේ තමයි තිබුනේ.

    liquid dish washer බෝතල් දෙක තුනක් කඩලා තමයි පෙන ටික හදා ගත්තේ ඇඩ් එක කරන්න.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    බැන්න කියල ඇඟේ ඇලෙනවැයි :lol: එහෙනම් වලතරයා අම්මට බනින හැටියට ඌට වෙඩි තියන්න එපයි මේකෙ උන් :lol:

    පොමියොස් හෙවත් රිතික් රොෂාන් එක්ක පයි කොටෝනවද

    මිනිස්සුන්ගෙ හරි වැරැද්ද අපිට කියන්න බෑ තමා. පොමියොස් හුත්තා හැම එකම ආතල් එකට ගන්නෙ ඌ මේ රටේ එකෙක් නෙමෙයි වගේ. උඹත් එච්චරයි. මට පේන්න බෑ ඔය සක්කිලි ගතිය
    Me ponnayata mn kiwwa waren awith hambawela wisadagamu kiyala. Muu quote karapu than pennanna gaga online haminenawa. Muu boru kaiywaru gahana konda pana nathi ponnayek. Elakiriye godak inne eliyata bahinna baya un. Apitanam koheth ekaiy boruwata meke wachalayek wage kiyawanawa.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,184
    9,667
    113
    😮😮😮👍👍👍

    මහෙම දෙයක් තියෙනව මචං...,

    සැන්ඩි vs අනුරාධ වළිය ගැන ත්‍රෙඩ් කීපයක්ම තියෙනවනෙ, මගෙනං අදහස ඔය වළිය ඒවට විතරක් සීමාකරල තියාගත්තොත් හොඳයි... "නෙල්ලි කැලේ" ත්‍රෙඩ් සීරීස් එකෙන් මුන් දෙන්නව කොටවපු එක තමයි මේ වළියට මූලික හේතුව. වළිය ඒ ත්‍රෙඩ් වලම තිබුනාවෙ...
    ඒවයින් පිට හැම නූලකටම ඇවිල්ල ඕක අවුස්සනව කියන්නෙ. සාපයක් වෙනව....

    ඔන්ලයින් ෆෝරමේක මිනිස්සු හැසිරෙන විදිහෙන් එකෙකුටවත් චරිත සහතික දෙන්න බෑ. ඒ නිසා මම මේකෙ එකෙකුගෙවත් පැත්තක් ගන්නෙත් නෑ. අනුරාධයව උනත් දැකල කතාබහ කරල තිබුණට ඒකත් පැයක දෙකක හමුවීමක් විතරයි ඒ නිසා අනුරාධයට උනත් විශේෂ සැලකිල්ලක් නෑ.....

    වෙන හොඳ ත්‍රෙඩ් වලත් මුන් දෙන්න දාන පෝස්ට් අල්ලගෙන වළිය ගැන කියවන එකටයි, මඩ ගහන එකටයිනං මම විරුද්ධයි....
    ඇත්තටම දෙන්නම එකම කෙනෙක් ද දන්නෙත් නෑ ! එච්චර විශම ලෝකයක් මේක 😐
     
    • Wow
    Reactions: PHBhagya

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඇයි බං වීල් කාරයො කියන්නෙ දුටු තැන ගහල මරන්න ඕන දරුණු අපරාදකාරයො ටිකක්ද? මට වීල් එක්ක කිසිම සම්බන්දයක් නෑ. කෙලවෙලා ඉන්න එක මිනිස්සු පිරිසකගෙ විනාසෙ බලාපොරොත්තු වෙන එක අවුල්. මනුස්සකමට ගැලපෙන්නෙ නෑ ඒක.
    Muta wheel karayek puk shot eka dila
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    ඇත්තටම දෙන්නම එකම කෙනෙක් ද දන්නෙත් නෑ ! එච්චර විශම ලෝකයක් මේක 😐
    සිරාවට... ඕවට සම්බන්ධ වුණාම අන්තිමට අපේ කාලෙ නාස්ති වෙන එකයි, අපිව බයිට් වෙන එකයි විතරයි වෙන්නෙ...
    හොඳකොලුවගෙ සිද්දියෙන් පස්සෙ මම සෑහෙන ලොකු පාඩමක් ඉගෙනගත්ත ෆෝරම් වල සැරිසරන ජීවියො ගැන....
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,210
    7,698
    113
    හොඳකොලුවගෙ සිද්දියෙන් පස්සෙ මම සෑහෙන ලොකු පාඩමක් ඉගෙනගත්ත ෆෝරම් වල සැරිසරන ජීවියො ගැන....
    ube learning outcomes gena thread ekak dapanko.
     
    • Haha
    Reactions: PHBhagya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Muu quote karapu than pennanna gaga online haminenawa. Muu boru kaiywaru gahana konda pana nathi ponnayek
    Sandy කොහෙවත් කියල තිබ්බෙ නෑ මූට හොයන් ඇවිත් ගහනවා කියල.. එහෙම thread දැම්මේ අනුරාද.. මොකද ඌ දාන දාන thread වලට set එකක් බැහැල හිඟන්නා හිඟන්නා ගාන නිසා උට මළ පැනලා.. හැබැයි සැන්ඩියා එහෙම කළේ ඇයි කියන එක නම් මං හරියටම දන්නේ නෑ.. භාග්‍ය අයියා කියන විදිහට අර නෙල්ලි කැලේ thread එකේ අනුරාද සැන්ඩි ව ජෝක් එකට අරන් තියෙනවා.. එකෙන් තමා පටන් අරන් තියෙන්නෙ.. එහෙම බැලුවම අනුරාද තමයි වැරදි සම්පුර්ණයෙන්..
     
    • Like
    Reactions: Sandy_Fdo