Communication දාල තියන අය එන්න.

nish_t12345

Member
Oct 21, 2014
35
2
0
මගෙන් අදහස් 3ක්.
1) තව අවුරුදු දෙකක් ඇදගෙන යන්න පුලුවන් උනොත් බබා මොන්ටිසෝරි යන නිසා දවල්ටත් කඩේ ඇරල තියන්න පුලුවන් වයිෆ්ව දාල.
2) කොමිනිකේශන් එකක්මද දාන්න ඕනෙ? කෑම බිස්නතුත් නැගල යනව මේ දවස්වල. (just an idea)
3) 5000/-ක ලාබයක් නම් බලාපොරොත්තු වෙන්නෙ, ඒ ගාන වැඩිපුර හම්බවෙන ජොබකට මාරු වෙන්න බැරිද? මොකෝ ලමයෙක් ඉන්නකොට සතිඅන්තය වටිනවා. තමන්ටෙයි කියල පුද්ගලික ජීවිතයකුත් තියෙන්න එපැයි.
 
  • Like
Reactions: TomCat077

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මගෙන් අදහස් 3ක්.
1) තව අවුරුදු දෙකක් ඇදගෙන යන්න පුලුවන් උනොත් බබා මොන්ටිසෝරි යන නිසා දවල්ටත් කඩේ ඇරල තියන්න පුලුවන් වයිෆ්ව දාල.
2) කොමිනිකේශන් එකක්මද දාන්න ඕනෙ? කෑම බිස්නතුත් නැගල යනව මේ දවස්වල. (just an idea)
3) 5000/-ක ලාබයක් නම් බලාපොරොත්තු වෙන්නෙ, ඒ ගාන වැඩිපුර හම්බවෙන ජොබකට මාරු වෙන්න බැරිද? මොකෝ ලමයෙක් ඉන්නකොට සතිඅන්තය වටිනවා. තමන්ටෙයි කියල පුද්ගලික ජීවිතයකුත් තියෙන්න එපැයි.

බොහොම ස්තූතියි මචන්...

කෑම කඩ කරන්න බයයි මචන් විකුනුනේ නැත්තන් පාඩු විදින්නනේ වෙන්නේ... පාඩු විදගෙන කඩ කරන තත්වෙක මම නෑ මචන්

නම් හොයනව මචන් මම ඒත් දැන් ඉන්න තැන වගේ නිදහසක් ලැබෙන්නෙ නෑ වෙන ඒව වල... ඒකයි ඉන්නෙ.. 5000කට මේක දාල යන එක පාඩුයි මචන්... 10000ක් වත් වැඩියෙන් ලැබෙන එකක් සෙට් උනොත් යනවා...